වසර එකොළහක් ඉතාලියේ නාපෝලී නුවර ජීවත් වු ශ්‍රී ලාංකික තරුණයකු නිවාඩුවකට ශ්‍රි ලංකාවට පැමිණ සිටියදී අද මීගමු කළපුවේදී මිය ගියේය.
ඔහු නාපෝලී නුවර ශාන්ත අන්තෝනී එල්ලේ කණ්ඩායමේ නායක චමින්ද කුමාර ප්‍රනාන්දු ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අකල් මරණ මතු උපදින ආත්මයක නොවේවා (දී)
අපරාදේ අපේ යාලුවෙක්.හොද පපුවක් තියෙන කොල්ලෙක්. අපිටත් දුකයි (දී)
නවන් සුව ලැබේවා (දී)
ම්.... මීගමු කළපුවෙ ගිලුණ කිව්වම හිතන්නත් අමාරුයි...! සමාදානයේ සැතපේවා........!! (දී)
මහා මුහුඳු රැල්ල නොවේ මෙම ජව සම්පන්න මිනිහාව මරු තුරුලට ගෙන ගියේ....බීලා මුහුඳු වෙරලකටවත් යන්න එපා කියලයි මම විශ්ශයෙන්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලන්නේ. (දී)
සමාදානයේ සැතපේවා කියන්නෙ කොහෙද (අ)
කොතැන උනත් නැත මරුහට බාධා (දිල්) . .
විස්තරය දැන ගත්තහම දැනෙන්නේ කණගාටුවක් නිවන් සුව පතනවා (දිල්)