(තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරය වැලිපිටිය එස්.එම් .පාර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ නිවසක ගල් බැම්මක් ඇඟට වැටී 9 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ අළුත්ගම පොලිස් වසමට අයත් දර්ගානගරය වැලිපිටියේ පදිංචිව සිටි මොහොමඩ් රිස්ලාන් මොහොමඩ් අස්ජඩ්(9) නමැති දරුවෙකි.
මෙලෙස මියගොස් ඇති දරුවා සිය බාල සොයුරන් දෙදෙනා සහ වැඩිමල් සොයුරා සමග තම නිවසේ,සෙල්ලම් කරමින් අතර තුර සැඟවෙන්නට යාබද ඉදිකරන නිවසේ බ්ලොග් ගල් බිත්තියක් ඇල්ලීමට යාමේදී එම බිත්තිය මෙම දරුවාගේ ඇඟ මතට වැටී බරපතළ තුවාල ලබා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බව මූලික විමර්ශන සිදුකළ පොලීසිය කියයි
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර
2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉදිකරමින් තිබූ නිවෙසේ බිත්තියක් වැටී දරුවකු මරුට
Nihal Monday, 30 August 2021 02:22 PM
ඉතා කණගාටුදායක මරණයක්...