ඉදිරි තෙවසරේ දී සියයට 7.5ක වාර්ෂික ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බව මුදල් ඇමැතිද වන මහින්ද රාජපක්ෂ ජනපති සිය අයවැය ලේඛණය ඉදිරිපත් කරමින් අද ප්‍රකාශ කළේය.
මේ වසරේ අපේක්ෂිත වර්ධනය සියයට 7.2කි.
අන්තර් ජාතික මූල්‍ය අරමුදල මේ වසරේ හා ලබන වසරේ සියයට 6.5 වර්ධනයක් ඇති වෙතියි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන විදිහට ලංකාවේ කිසිම දෙයක් පිරිහිලා නැහැනේ. (නි)
එතකොට උද්ධමනය වැඩි වුණේ කොහොමද? (නි)
දැන්වත් මෙය තේරුම් අරගෙන පිටරටවල් වල වැඩකරන ශ්‍රී ලාංකිකයන් වහාම අප රටට පැමිණෙන්න. සැමදෙනාටම පිටරට ජීවත්වෙන ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙනවා. වහාම එන්න. (නි)
දැන් ඉතින් දෙවියනේ කියලා අපිට අපේ රටට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්. (නි)
අනේ දන්නේ නැති නිසා අහන්නේ. ඔය කියන වර්ධනය වෙන්නේ මුදලින් නම් කීයකින්ද? (නි)
අනේ මෙහෙම බොරු කීමක් අනේ මෙහෙම රැවටීමක් (අ)
හැබැයි සාක්කුවලට දැනෙන්නේ එහෙම නෙවෙයි නේ (ස)
අපේක්ෂිත වර්ධනය හා සැබෑ වර්ධනය කියන්නේ දෙකක් කියල ජනතාව දන්නවා උනා ට මෙතුමා දන්නේ නැති විධිහ ට තමයි කතාව. 2005 දී බලය ට එනවිට ජනතාව තුල ඇතිකළ අපේක්ෂාවන් බොහොමයක් භංග වී තිබියදීත් "බාල ගිරි දෝෂය හෙටයි" කීවාක් මෙන් ජනතාව ට හෙට දිනය ට නැවතත් අපේක්ෂා ඇති කර තියෙනවා. බලය රැකුනොත් තමන්වද රැකෙන බව හුඟක් පාලකයෝ ඉවෙන් වගේ දන්නවා. (අ)
දැන් බලන්න අපේ ළමයි දෙයියනේ කියලා යසට ඉගෙනගන්නවා. විභාග වල කිසිම දෝෂයක් නැහැ. විශ්වා විද්‍යාල ලස්සනට දුවනවා. රෝහල් වල පහසුකම් වැඩි කරලා, බෙහෙත් ඔක්කොම වගේ නොමිලේ. අපරාධ ඇත්තෙම නැහැ. මන්ත්‍රීවරු ඇමතිවරු හොද හොද ව්‍යාපාර කරන්නේ, හොරකම් කරන්නේ නැහැ.(ඒකනේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ) රටේ ජනතාව බුද්ධිමත් වෙලා. නීතිය අකුරට. පොලිසිය කුලියට මිනීමරනවා අහලවත් තියෙනවද? මෙන්න මේවයි දියුණුව කියන්නේ. (නි)
නැති බැරි එකාගේ කර මත පැටවෙන නොයෙකුත් බදු බර සහ ජිවන බර නම් වර්ධනය වේවි. (ස)