IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉදිරි සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනස්කම් කිහිපයක්

(අංජුල මහික වීරරත්න)

ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වලක්වා ගැනීම සඳහා 2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා  අමාත්‍යාංශ මාවව සම්පතේ සහ නීති රීති කෙටුම්පත්වල වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.   

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සීතා අරඹේපොළ මහත්මිය මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.   

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිද්ධ කළ යුතුව තිබෙන අතර පසුගිය සතියේ ද යම් වෙනස්කම් කිහිපයක්  කළ බවත් ඉදිරි සතියේ  තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

 සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන මානව සම්පත කළමනාකරණය කිරීම සඳහා ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුව තිබෙන බව අරඹෙිපොළ මහත්මිය පැවැසුවාය.



අදහස් (8)

ඉදිරි සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනස්කම් කිහිපයක්

Dinesh Friday, 01 December 2023 07:37 PM

මෙයා කොමා වෙලාද හිටියේ මෙච්චර කල්...?

:       5       42

Anil Friday, 01 December 2023 08:26 PM

මේ අය රටම කාබාසිනියා කරලා තාමත් ඉන්නවද?

:       2       1

සෙනෙවිරත්න Friday, 01 December 2023 08:27 PM

කෙහෙලියට පක්ෂව අත උස්සලා මෙන්න බබා පාට් දානවා අපට, රාජපක්ෂලා එක්ක එකට කාපු අය මොන පාලියෙන් ආවත් අපට විශ්වාස නැහැ...

:       1       0

Samantha Friday, 01 December 2023 09:09 PM

නෝනේ මේ පාරත් ටෝච් එකකුයි, කුඩේකුයි මතක ඇතුව කලින්ම ගන්න..

:       1       1

Abaran Saturday, 02 December 2023 01:49 AM

ආ කොහොමද නෝනේ? දැන් අර වැට මාර ගස්ටික හොඳට හැදිලා ඇති නේද? ළඟකදී දහම්පාසල් කථික තරඟයකින් එහෙම දිනුවේ නැතිද?

:       1       1

C.K.Lankaputhra Saturday, 02 December 2023 05:03 AM

මේ අර අපේ රටට ලී ක්වාන් යූ ගෙනාපු එක්කෙනා නේද? කෝ දැන් එයා ඩොක්ටර්.... එතකොට මෙයා කවුද? ඉඩි අමින්ද?

:       1       1

ගමේ එකාලා Saturday, 02 December 2023 06:29 PM

කාලේකට පස්සේ කළ එළි බැහැලා. ගෝඨාභය දිනවන්න රැස්වීම්වල ගහපු අඳෝනාව මතක් වෙනවා...

:       1       0

Deshiya Sunday, 03 December 2023 05:21 AM

ඕකේ ඉන්නේ ඔක්කොම හොරු, පගාකාරයෝ, රට කන්නේ ඔය වගේ සක්කිලි රජයේ නිලධාරීන්, රුපියල් 100 ඉඳන් මිලියන ගණන් හොරකම් කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 106 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 560 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 509 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1381 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7396 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site