ඉන්දිය නාවික හමුදාපති අද්මිරාල් ඞී’.කේ ජෝශි සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහත්වරුන් අතර හමුවක් අද සවස ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදී සිදු විය.
ඉන්දිය නාවික හමුදාපතිවරයා පිළිගැනිම සදහා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාලියක් ද පැවැත්වු අතර මෙම හමුවේදී දෙරටේ ආරක්‍ෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලදි.
ඉන්දිය නාවික හමුදාපති හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපතිවරුන් හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී සිදු විය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම ඉන්දියානුවෝ (දිල්)
ලස්සන හිනාවන්...(අ)
අනේ කරුණාකරලා පරණ ටකරන් ටික මාරු කරන්න. ලොකු වියදමක් යන්නේ නේ (දිල්)
අපේ හමුදාවට ජය වේවා (දිල්)
මට චෝගම් මතක් වුනා, (නදී)
හමු වුණාට කමක් නැහැ, හැබැයි පාකිස්තානය වගේ ඍජුව තමයි වැඩ කරන්න ඕනෑ (නි)
එකතු වෙලා හොද දෙයක් කරන්න, රටවල් දෙකටම හොද දෙයක් සිද්ධ වෙයි (නි)
මෙතුමන්ලා දෙන්නම සහෝදරයෝ වගේ. අපේ හමුදාවට ජය වේවා (නදී)
මන මෝහනය ටිකක් ගැස්සිලා වගේ අපි චොගම් ආපු වෙන රටක් එක්ක ආරක්ෂක ගිවිසුම් ගහයි කියලා. (නදී)