කල්පිටියේ මුහුදේ අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දියා ධීවරයන් 15 දෙනා ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මසිල් අබුතාහීර් මහතා නියෝග කළේය.
ඔවුන් ළඟ තිබූ මාළු කිලෝ 60ක් ද ධීවර සංස්ථාවට බාර දෙන ලෙසත් ඔවුන් ගේ යාත්‍රා නාවික හමුදාව බාරේ ආරක්ෂා සහිතව තබන ලෙසත් නියෝක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පොච්චියේ වෙච්චි දෙයක්. (නදී)
අයියෝ සල්ලි කියුවාලු (දී)
නිකන්නම් යවන්න එපා (දී)
අපේ රටට කරපු දේවල් වටල අපි නිසු දඩුවම දෙන්න ඕනේ මි මිනිස්සුන්ට (දී)
නිසි දඩුවම් දෙන්න (දී)
කෝ මේකට විසදුම්? (දී)
අපිට ගැහුවොත් අපිත් ගහනවා. හරි ක්‍රමය එයයි. (දී)
අපේ අයට එහේදී සලකන විදිහට මේ අයට නොසැලකීමට වග බලා ගනිමු. අහිංසක බව පේනවා නේද? නොපෙණුනත් කම් නැත.(නදී)