දකුණු ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම ගැන ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා කොළඹ තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙගේ නියෝජිතයකුට සංදේශයක් බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පෙල විභාගයෙන් අසමත් වන ශිෂ්‍යන්ට උසස්පෙලට එම විද්‍යාලයේදීම ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න කියලා සංදේශයක් එහෙම බාර දෙන්න පුළුවන්ද? (නි)
එහෙනම් හෙට ඉදලා මෙහේ එයාලා එන එකක් නැහැ මාලු අල්ලන්න (නි)
ලංකාවේ වැරදි කරපු අය හොයන්න ආවට මොකද, ඉන්දියාවේ වැරදි ගැන නම් එයා එච්චර ගණන් ගන්න එකක් නැති වෙයි. (නි)
ඔය කොයි සංදේශය දුන්න හරි විකුණුව හරි අපිට මොකෝ. ඒත් සැළලිහිණි සංදේශයට හැම අත තියනවා නොවෙයි ආයිබෝවන්. අපේ ඇත්තෝ ඒවගේ දෙයක් කරන්ට බැරිකමක් නෑ. (අ)
ඊළගට චීනෙන් ඇවිත් අපේ මාළු ටික අල්ලගෙන යනකොට කාටද කියන්නේ? (නි)
අපේ අල්ලපු ගෙදර මහත්තමයා රෑට වැඩඇරිලා එන කොට සුරා පානය කොට ගීත ගායනා කරමින් පැමිණෙනවා, පිල්ලෙ විසදුමක් දෙයිද? (නි)
අපේ මහින්ද විජේසේකර මහතාගේ සහ දකුනුකොරිය මලු අල්ලන කොම්පැනිය ගැන කිව්වේ නැත්ද? (අ)
සමාවක් දෙන්න එපා