පසුගිය අප්‍රේල් මාසයේදී දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී ආගිය අතක් නොමැතිව සිටි ශ්‍රී ලංකා ශිෂ්‍යකු (13) සොයා දීමට තිරුති පොලීසියේ විශේෂ කණ්ඩායමක් සමත් විය.
ලක් සිසුවා එහි පෞද්ගලික පාසලක ඉගෙනගනිමින් සිටියේය.
පසුගිය අප්‍රේල් මාසයේදී දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී ආගිය අතක් නොමැතිව සිටි ශ්‍රී ලංකා ශිෂ්‍යකු (13) සොයා දීමට තිරුති පොලීසියේ විශේෂ කණ්ඩායමක් සමත් විය.
ලක් සිසුවා එහි පෞද්ගලික පාසලක ඉගෙනගනිමින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා වුනත් ලංකාවේ පොලිසියට වඩා කාර්යක්ෂම පාටයි ! (ස)
මොනවා!!අතරමන් වෙච්ච ලංකාවේ දරුවෙක් ඉන්දියාවේ පාසලක ඉගෙන ගන්නවා!! කොහොමද එහෙම උනේ ....?කොහොම උනත් අපේ ලංකාවේ මිනිස්සුන්ට වඩා මිනිස් කම් අතින් දියුණුයි වගේ .,අපේ ලංකාවේ උනානම් ආගම බේදෙයි.., ජාති බේදෙයි තමයි (රාජිතල අපේ රටේ ඉදගෙන අපේම ආගමට අපහාස කරන්නේ) (දී)
විස්තරය සම්පුර්ණ නැහැනේ
හොඳ වෙලාවට පෙර පිනකට එම පුතාව එහි දේශපාලකයින්ට හෝ අන්තගාමින්ට හමු නොවුනේ. නැත්නම් එම ළමයව අතුරුදහන් වෙනවා සදහටම. (ස)
අපේ ලාංකික ළමයින් තවම තමිල්නාඩු වල ඉගෙන ගන්නවා එහෙනම් (නි)
චන්දි දන්නා දේවල් ....ඒ වුණාට චන්දි මම ඉන්දියන් මිනිස්සු එක්ක ඉන්න නිසා කියන්නේ .කිසි හැඟීමක් නැති අවස්ථාවාදී ජාතියක්. (ස)
මේ ළමය අතරමං වූ දරුවෙක් !!! කොහොමද පාසලට ගත්තේ? අපේ ලංකාවේ ගාල්ලේ දරුවෙක් කොළඹට දා ගන්න පුලුවන්ද? දිසා, දෙනවකො පිළිතුරු. (නි)
ළමයා සිංහල නොවෙයි වෙන්න ඇති. සිංහල උනානම් තමිල්නඩුවේදී ගල් ගහනවනේ. එහෙ එන්ටවත් එපා කියල මහා ඇමතිනි ම කියල තිබුනේ. (නදී)