(අමදෝරැ අමරජීව)
ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අද ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ශ්‍රි ලංකාවේ පස්වන ශාඛාව විවෘත කිරිමට එක් විය.
ත්‍රිකුණාමලට පැමිණි ඉන්දියානු මුදල් ඇමැතිනිය නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් පිළිගනු ලැබු අතර බැංකුව විවෘත කිරිමට පෙර මුදල් ඇමැතිනිය කොණේස්වරන් කෝවිලේ විශේෂ දේව පුජාවකට ආණ්ඩුකාරවරයා සමග එක්වුහ .
බැංකුව විවෘත කරමින් ඉන්දියානු මුදල් ඇමැතිනිය මුල්ම ගණුදෙනු ආණ්ඩුකාරවරයා සමග සිදු කළාය. අනතුරුව මෙම පිරිස චිනවරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සංචාරයක නිරතවුහ.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බංග්ලේ,ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති දිනේෂ් කුමාර් කරා යන මහත්වරුන් එක්වුහ.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියා රාජ්‍ය බැංකුවේ තවත් ශාඛාවක් ත්‍රි‘මලේ විවෘත වේ
Chandima Thursday, 02 November 2023 01:23 PM
ඒ ගොල්ලෝ ලංකාවේ බැංකු අරිනවා... දේපළ බලන්න යනවා. අපේ අය ඡන්ද නොතියා බලයේ ඉන්න පුළුවන් ක්‍රම සහ විධි කල්පනා කරකර ඉන්නවා. අපි දේපළ බලාගන්න හිටවපු පඹයා දිහා බලබල ඉන්නවා.
කිරිපුතා Thursday, 02 November 2023 01:49 PM
පිං රජා එක්ක මොනවද මේ රටට වෙන්නේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ... ලොකු ප්‍රශ්න ගොඩාක් මවලා තියලා යයි වගේ...!