දිවයිනට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ අවසන් වටයේ සුරූපී ඉන්දියා යුවතියෝ අද ගාළු නගරය නැරඹූහ.
ඔවුහු ගාලූ කොටුවටද, ගාලූ ප්‍රදීපාගාරයටද ගියහ.
ගාළු කොටුවේදී පිඹිරෙකු රැගෙන විත් සිටි නයි නටවන්නෙකු දුටු මෙම යුවතියෝ එහි ගොස් පිඹුරා අතට ගෙන සුරතල් කළහ.
හෙට දින මොවුහු බෙන්තොට යාමට නියමිත අතර එහිදී අංගම් පොර සටන් ක්‍රීඩා කිරමට සහ ජල ක්‍රීඩා තරග කිහිපයක යෙදීමටද නියමිතය.
සිනමන් රෙසෝට් හොටෙල් ඇන්ඩ් රෙසෝට් සමාගම මේ සඳහා සියලු පහසුකම් සපයයි.
.gif)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙච්චර ප්‍රචාරයක්? (නදී)
පිඹුරා ලස්සනයි සුරූපිනියන්ට වඩා (අ)
අනේ අපේ රටේ එවුන්ටත් මෙවට අනුග්‍රාහකත්වය දක්වනවට හැරෙන්න වෙන වැඩක් නැහැනේ. වේලක් පිරිමහගන්ඩවත් කෑම ට්කක් නැති මිනිස්සුත් ඉන්නව කියල මතක තියා ගත්තොත් හොදයි. (අ)
පිඹුරා හරි පින්වන්තයෙක් (අ)
යාන්තම් අර ඉරිච්ච කොට කලිසම් කෑලි ටික නොඇඳ ආ එක ලොකු දෙයක්. (අ)
අපේ රටේ බවලත් උදවිය නෑ වගේ නේ, (අ)
මේගොල්ලෝ පුදුම වෙනවා ඇති මෙහෙ මිනිස්සු පාර දිගේ ජරාකරන්නේ නැතුව ටොයිලට් වලට යන්නේ ඇයි කියලා. අනේ අපි නොදන්න ඉන්දියාව.(නධී)
අැයි මෙයාලව ගෙන්නුවේ.(නදී)
පිඹුරා තරම් වත් අපි පිං කරලා නෑ.(නදී)
අපේ සුරුපිනියෝ කොහේද (අ)
නියම පින්තුර ටික
අනේ පින්සිද්ධ වෙයි මෙයාලව අපේ රටේ පුජනිය ස්තානවලට නම් දක්කන එපා.(දී)
අන්න ඒ පිබුරට පිස්සු හැදිලලු (දී)
පිඹුරෙක් ඕනෙද ඉන්දියාවට අලි වගේ දෙනවා (දී)
කොහොමද.., ගාලු කොටුව ලස්සනයි නේද.......?(දී)
අපේ සුරුපිනියෝ කොහෙද (දී)
පිඹුරා කියන්නේ හුරතල් සතෙක්ද කියල මෙයාලට තේරෙයි (දී)
හුරතල් පිඹුරා (දී)