විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (30) රාත‍්‍රි පැවැති දිනයේ දෙවැනි තරගයේදී ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරාජය කළේය. පාකිස්තානය ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 128 (මොහොමඞ් හෆීෂ් 15, සහිඞ් අෆ්රිඩි 14, ෂොයිබ් මලික් 28, උමාර් අක්මාල් 21, උමාර් ගුල් 12, ලක්‍ෂ්මිපති බලාජි 22/3, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 16/2, යුවරාජ් සිං 16/2) ඉන්දියාව ඕවර 17 කදී කඩුලූ 2 ට 129 (විරේන්ද්‍ර සෙවැග් 29, විරාට් කෝලි නොදැවී 78, යුවරාජ් සිං නොදැවී 19)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, අන්තිම තරගයට මෙයාලව නම් එවන්න එපා. මට පෙන්නන්න බැහැ. (නි)
ඒ රටවල් තරග වදින්නේ යුද්ධයක් හා සමානවයි. අපිට ඒවා අදාල නැහැ. (නි)
ඉන්දියානු ක්‍රිඩකයන්ගේ හෑසිරිම හරිම කැතයි. මහත්වරුන්ගෙ ක්‍රිඩාවකට මෙවා ගෑලපෙන්නෙ නෑ. ක්‍රිකට් බලදාරින් මෙ සම්බන්ද විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.මෙවගෙ අයටත් මෙ ලෝක කුසලාන ලෑබෙනවානේ ??? (ස)
අපරදේ , ඔලුව ඉදිමුණු ඉන්දියාවට වඩා පාකිස්ථානය හොඳයි (ස)
පාකිස්ථානය හොද ආරම්භයක් දුන්නා. නමුත් අනෙක් අය සාර්ථකව ක්‍රීඩා කළේ නැහැ. (නි)
කිසිම ලෝක කුසලාන තරගයකදී පකිස්ථානය, ඉන්දියාව හමුවේ දිනලා නැහැ. නමුත් පකිස්ථානයට තවමත් අවස්ථාව තියෙනවා. (නි)
ඉන්දියාව පැරදුනානන් එක රටයි පරාද. පකිස්ථානෙ පැරදුනාම රටවල් දෙකයි. ඊලඟ තරගෙදිවත් හොදින් සෙල්ලම් කරල ඊලඟ වටයට යන්න පකිස්ථානෙට ලැබේවා!! (ස)
සුබ පැතුම් (ස)