IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉන්දියාව සහ කන්කසන්තුරේ බෝට්ටුවෙන් යා කරයි

(මහින්ද නිශ්ශංක)

ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මගී යාත්‍රා සේවාව අද සිට ආරම්භ විය.

නාගපට්ටිනම් වරායෙන් අද පෙරවරුවේ මගීන් 50 දෙනකු රැගෙන පිටත් වූ මෙම යාත්‍රාව දහවල කන්කසන්තුරේ වරායට ළගා වූ බවත් අනතුරුව පැය කීපයකින් පසු මගින් 30 දෙනකු පමණ රැගත් යාත්‍රාව පස්වරු 2.00 ට පමණ කන්කසන්තුරේ වරායෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය වෙත පිටත්ව ගිය බව වරාය හා නාවික අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ රාජ්‍ය නැව් සමාගම මගින් සුඛෝපභෝගී යාත්‍රාවක් මේ සදහා යොදවා ඇති අතර එහි එකවර මගීන් 150 කට පමණ ගමන් කිරීමට හැකි බව ද අමාත්‍යාංශය කියයි.

ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය වෙත ළගා වූ මගී යාත්‍රාව පිළිගැනීම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදු කෙරිණ.

 



අදහස් (3)

ඉන්දියාව සහ කන්කසන්තුරේ බෝට්ටුවෙන් යා කරයි

Perera Sunday, 15 October 2023 11:27 AM

ව්‍යාපෘතිය හොඳයි හැබැයි 150 කට යන්න පුළුවන් එකේ ගමන් දෙකට 50 යි 30 යි භාගයක්වත් සීට් පිරිලා නැතුව වැඩේ පාඩුවෙලා නවතීවිද ?

:       0       0

don Sunday, 15 October 2023 01:26 PM

ඔන්න එහෙනම් ඉන්දියාවයි ලංකාවයි අතර දේශීය ගමනාගමනය ආරම්භ උනා .ඉන්දියාවේ නවතම ප්‍රාන්තයට ජයවෙව්වා

:       0       0

Bamunuarachchi Monday, 16 October 2023 10:46 PM

ඉස්සර කල්ලතෝනියෙන් ආව අය දැන් නල්ල තෝනියෙන් එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 24 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 39 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 231 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 411 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 408 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site