‘ඉන්දියාව සහ ලංකාව යා කරන්න මේ ආණ්ඩුවෙන් පාලමක් හදන්න යනවා කියලා අපිට මඩ ගහන විමල් වීරවංශම තමයි 2011 දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ ‘ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම‘ ව්‍යාපෘතියෙන් ඉන්දියාවට පාලමක් හදන්න යෝජනා කළේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර අද (30) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ලැබෙනවානම් ඕන දෙයක් කරන්න අපේ වීරයෝ ලෑස්තියි (අ)
ඒ කියන්නේ පාලම හැදෙනවා? (බ)
ඔයාලට අලුත් අදහස් ඇත්තෙම නැද්ද? (නි)
විමල් ඕකට නියම උත්තරය දෙයි අද හෙටම (නි)
ඒ දේ අනුමත කරන්නද ඔබලා හදන්නේ? අපට පාලම් එපා. වෙළඳ ගිවිසුම් එපා (නි)
හක්කේ බුදු රැස්... බොක්කේ දඩ මස් ... ඔන්න අපේ දේශප්‍රේමියෝ! (නි)
විමල් අලුත් පක්ෂයට ගත්තොත් ඒකත් කපෝතියි තමයි (නි)
ඕකට හොඳ උත්තරයක් විමල් ළඟදිම දෙයි කටවල් වැහෙන්නම (නි)
අනේ විමල් මැතිතුමාට මොකුත් කියන්න එපා. ඕක එයා කරපු දෙයක් නොවෙයි. වෙන කවුරුහරි කරපු දෙයක්. (නි)
අනේ එං ගොඩ්ඩෝ.. නිකං උඹට පුළුවන් "මල ගෙවල්" ගානේ ඇවිදින 1 කොරගෙන හිටු. (අ)
පුදුමත් හිතෙනවා මේවා ගැනනම්. (ර)
පාලමක් නැතිව එංගලන්තය ප්‍රංශය වගේ උමගක් හදන්න, එතකොට මුහුද අවලස්සන වෙන්නේත් නැනේ. (ම)