ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (15 වැනිදා) පස්වරුවේ කී‍්‍රඩාව නතර කරන විට ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 297ක් රැුස්කළේය. එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 330 (ජොනතන් ට්‍රෝට් 44, කෙවින් පීටර්සන් 73, ජෝයි රූට් 73, මැට් ප‍්‍රයර් 57, ගේ‍්‍රම් ස්වෝන් 56, ඉෂාන්ත් ශර්මා 49/3, රවින්ද්‍ර ජදේජා 58/2, පියුෂ් චවුලා 69/4) ඉන්දියාව පළමු ඉනිම - කඩුලූ 8 ට 297 (විරාට් කෝලි 103, මහේන්ද්‍රසිං දෝනි 99, ගෞතම් ගාම්බීර් 37, චෙටෙෂ්වර් පුජාරා 26, ජේම්ස් ඇන්ඩසන් 68/4, ගේ‍්‍රම් ස්වාන් 76/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd