ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් විදෙස් රටකට යෑමට සූදානමින් සිටියදී ඉන්දීය පොලීසියෙන් අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාජිකයෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඉන්දීයාව පියවර ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී
සුදන් සුප්පයියා ලෙසට හඳුනාගෙන ඇති මොහු මාරිමුත්තු යන නාමයෙන් 2005 වර්ෂය දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, මේ මොනවාද සිද්ධවෙන්නේ? (නි)
කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැත. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දැන් ලංකා ආණ්ඩුව යන දිශාව ගැන නම් හොඳින් පැහැදිලියි (නි)
කොටි ආපහු දඟලන්න පටන්ගෙන තිබෙන්නේ ආණ්ඩුවේ දුර්වල, වැනෙන ප්‍රතිපත්ති නිසයි (නි)