අඩි තුනක පමණ ඉඹුල් ලීයක් දකුණු උරහිසට පහළින් සිරුර පසාරුකරගෙන ඇනුණු පුද්ගලයකු පැය තුනක සැත්කමකට භාජනය කළ හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් කෝටුව ඉවත් කැර තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට සමත්වූහ.
ලුණම ඒ පී සංජීව (40) මහතා යතුරු පැදියකින් යමින් සිටිය දී හමා ගිය සැඩ සුළඟෙන් පාරට කඩා වැටුණු ඉඹුල් ගසක ලීයක් ඇනී ඇත.
හම්බන්තොට මහ රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි ශල්‍යකර්මය සිදු විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජීවිතය බේරු වෛද්‍ය පිරිසට දිර්ගායු (දී)
තෙරුවන් සරණයි (දී)
අනතුරට පත්වුණු මහතාටත් ...දොස්තර මහතුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් දීඝායුෂ ලැබේවා. (දී)
බුදු සරණයි (දී)
මේවගේ දෙවිවරු වගේ වෙදවරු ඉන්න රටක් නැහැ (දී)
මේ දොස්තරවරුන්ට පින් අයිති වෙන්න ඕනේ. (දිල්)
දොස්තර කෙනෙක් කියන්නේ දෙවියෙක්.මේ දෙවිවරුන්ට අපේ උපහාරය!ලෙඩාට ඉක්මන්සුව ලැබේවා!(දී)
ඔබට ඉක්මන් සුවය ලැබේව .........ජීවිතය බේරු ඔබ සැමට පින්...(දී)
ගොඩක් පින්, මේ කල සේවයට, ඉක්මන් සුවය පතමි..!! (දී)
ලංකාවේ ඉන්න සල්ලි පස්සේ දුවන දොස්තරලා අතරට මෙවෙනි දොස්තර දෙවි වරුනුත් සිටීම සතුටට කාරණයක් මෙම සෙත්කමට සහබාගි වූ සියලු දෙනාටම පින් සිදු වෙනවා (නදී)
දෑසින් දකින දෙවිවරු ඔබම පමණි. මේ මිහිතලය මත මේ ජීවිතය බේරගන්න දායක උන සියලු දෙනාටත් මේ අනතුරට මුණ දුන් මේ මහතාටත් සියලු දෙවි රැකවරණය අරක්ෂාව ලැබේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි (නදී)
මිහිපිට දෙවියන් (අ)
ඔබටඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා. (දී)
සියලු දෙනාටම පින් සිද්ද වෙනවා මේ කරපු දේට. දොස්තර මහත්තයෝ අනුන්ගේ ජිවිත වෙනුවෙන් තමන්ගේ ජිවිතේ කැප කරන ඔයාලට තුනුරුවන්ගේ සරණින් ආරක්ෂාවයි (නදී)
ඔබ වැනි දෙවිවරුන් මේ ලෝකයේ සිටින නිසා තමයි මමත් අද ජීවත්වෙන්නේ? (නි)
සැමටම බොහෝ පිං! (නි)
හම්බන්තොට රෝහලේ දොස්තරවරුන්ට සහ වරියන්ටත් හෙද කාර්ය මණ්ඩලයටත්, කන්කානම්වරුන්ට සහ වරියන්ටත් මගේ හද පිරි ප්‍රණාමය මේ මොහොතේ පුදමි! කොතනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත්වෙන්නකෝ... (නි)
මේ පිංකමට සහභාගි වු හැමෝටම බොහෝම පිං (නි)
මීට සහභාගි වූ සැමට අපගේ ප්‍රණාමය! (නි)
හිතාගන්නත් අමාරුයි මේ ලීය අැනිලා තියෙන විදිහ දැක්කම (නි)
ඔබ තුමන්ලා දෙවි වරු වගේ මිනිස්සු. ඔබ සියලු දෙනාටම ගොඩක් පින්. (නදී)
ඔබට එක්මන් සුවය පටනවා.දෙවියන් ඇනි වෙද දුරොත් මේ රටේ එන්නාව අහන්ඩ සතුටුයි (අ)
ඇත්තටම ගොඩක් සතුටුයි අපේ ලංකාවේ වෛද්‍යවරු ගැන.සියලුම දෙනාට තෙරුවන් සරණයි! (නි)
ආදරණීය වෛද්‍යවරුනි, ඔබ උරුම ශ්‍රී ලංකාවටයි. උපන් භූමිය අත්හැර කොහෙවත් යන්න එපා. (නි)
ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි...මේ ජීවිතය බේරා දුන් වෛද්‍යවරු කණ්ඩායමට මහත් පින් ! ලංකදීප පත්තරයටත් බොහෝ සිතුතියි මෙවැනි පුවත් ඉක්මනින් ගෙන එම සම්බන්දව (දිල්)
අප අතර ජීවමාන දෙවියන් වන දොස්තරවරුන්ට පින් සිදු වේවා.., සොයුර ඔබටත් ඉක්මන් සුවය පතනවා...!!(දී)
මිහිපිට දෙවිවරු (දී)
ස්තුතියි (දී)
ඇයි මිනිසුනේ සුළු දේටත් කුලල් කා ගන්නේ.. (දී)
ආඩම්බරයි අපේ දොස්තර මහත්තුරුන් පිලිබදව. (දී)
දෙවිවරු දෙවිවරු ලංකාවේ ඉන්න දෙවිවරු (දී)
මිහිපිට දෙවිවරු (දී)
අනේ කොච්චර වාසනාවක්ද ඔබල කරන සේවය ලොකු සතුටක්.පින් සිද්ද වෙනවා (දිල්)
ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි(දිල්)
දැක්කම ඇඟ හිරි වැටෙනවා. මේ ජීවිතය බේරා දුන් ඔබ සැමට මහත් පින් !(දිල්)
බුදු අම්මෝ දැක්කම බය හිතෙනවා. එම වෛද්‍යවරු කණ්ඩායමට පින් සිදුවෙනවා මේ මහත්මයාගේ ජීවිතේ බේරලා දුන්නට. ඔබට ඉක්මන් සුවය පතමි. (දිල්)
ඔබේ වටිනාකම නිමකළ නොහැක. (දී)
මේ පිංකමට සහභාගී වු හැමෝටම බොහෝම පිං (දිල්)
ඇත්තටම කියනවනම් අපේ ලංකාවේ ඉන්නේ දෙවිවරු .(දී)
වෛද්‍ය වරයෙක් කියන්නේ දෙවියෙක් හා සමානයි (දී)
වාසනාවකට මේ උල දකුණු පැත්තේ උරහිසට ඇනිල තිබුනේ. වම්පැත්තට ඔය දේ උනානම ජීවිතය නැති වෙන්නත් තිබුන (දී)
දැක්කත් බය හිටෙනවා (දී)
ඉඹුල් ගස වඩාත් ප්‍රචල්ත වී ඇත්තේ එහි ඇති කටු නිසාය.කඳේ නැහැමින් ඇති අතර අතු වල පවා ඇත.කටු ලීය ශරීරය කපාගෙන යාමෙන් මාමාට නම් වේදනා ඇති.ගොඩ ගත්තාට වෛද්‍ය වරුන්ට පින් ! (දී)
දොස්තර මහත්වරුන්ටත් , හැදු දෙමුපියන්ටත්, නැණස පැදු ගුරුබවතුන්ටත් නිදුක් නීරෝගිමත් චිර ජීවනයක් අත්වේව. (දී)
මිහිපිට දෙවිවරු (දී)
වාසනාවක් එයාගේ. (දී)
විශිෂ්ට වැඩක්. රටේ හැම තැනකම රෝහල් පද්දතියේ දියුණුව ඉහල තැනක. (දී)
මේක දැකල කලන්තේ නොහැදුනා විතරයි. දොස්තර වරුනට , කාර්ය මණ්ඩලයට සහ ලෙඩාට උදව් කල සැමට යහපතක්ම වේවා. රෝගියාටත් ඉක්මන් සුවය ලැබේවා. (දී)