ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ පාකිස්තානයට අනතුරු ඇඟවූයේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටිද්දී, පාකිස්තාන රජය සහ ඉරානය අතරේ වභාපාරික ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමත් සමඟය.
(ඒ.එෆ්.පී.)
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
ජගත් ලියනගේ Wednesday, 24 April 2024 12:06 PM
ඒක හරි පුදුම කතාවක්නේ. එතකොට, ජාත්‍යන්තර සබඳතා තියා ගන්න පුළුවන් අමෙරිකාව කියන ඒ ගොල්ලෝ එක්ක විතරයිද?
චන්දන Wednesday, 24 April 2024 01:03 PM
මේ වගේ ඒකාධිපතියන්ගෙන් තමයි අපි උපදෙස් ගන්නේ. ඇමරිකාව සමග ගණුදෙනු කරලා දියුණු වුණු රටවල් මොනවාද?
basuraWednesday, 24 April 2024 01:31 PM
ජපානය, සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව...
Anuradha Wednesday, 24 April 2024 02:24 PM
දියුණුවෙලා තියෙන... අපි හැමෝම රැකියාවට හරි ජීවත් වෙන්න හරි යන්න ආසාවෙන් බලාගෙන ඉන්න... හැම රටක්ම ඇමරිකාව සමග මිතුරු රටවල්...
JudeWednesday, 24 April 2024 02:26 PM
ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය, ඹ්ස්ට්‍රේලියාව, කැනඩාව, බටහිර යුරෝපීය රටවල්...!
samanWednesday, 24 April 2024 05:24 PM
ඇමරිකාව සමග ගණුදෙනු කරලා දියුණු වුණු රටවල් මොනවාද? 1) ජපානය 2) තායිවානය 3) සිංගප්පුරුව 4) දකුණු කොරියාව 5) ඉන්දියාවේ තොරතුරු තාක්ෂනය 6) චීනය...!
ජයනාත්Wednesday, 24 April 2024 05:54 PM
මේ රටවල් ගනුදෙනු කරන්නේ ඇමරිකාවට අවශ්‍ය විදියට නොවෙයි. එයාලාගේ නිෂ්පාදන වලට වෙළඳ පොලක් අවශ්‍ය නිසා. නැතිව මේ රටවල් ඇමරිකාව වන්දනා කරන්නේ නැහැ...
Hemantha Wednesday, 24 April 2024 07:25 PM
ඔහොම කිවුවාට දැනුත් පකිස්තාන් ජනතාව ඉරානයෙන් යැපෙන්නේ.. ඇමරිකාවේ සද්දේ විතරයි...!
අජිත්Thursday, 25 April 2024 06:54 AM
ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව , හොන්කොන්, තායිවානය,වියට්නාමය,එතකොට මැද පෙරදිගින් එක්සත් අරාබි එමීර රාජ්‍ය සෞදි අරාබිය භහරේන් යනාදී රටවල් ඇමරිකාව සමග එක්ව දියුණු රටවල් වශයෙන් හැඳින්වාදිය හැකියි
බද්රානි Wednesday, 24 April 2024 01:35 PM
ලංකාවේ එවුන් හැමදාම කලේ ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන එකනේ...ඔය ඉරාන ව්‍යාපෘතියෙන් කඳුරට ජාල මුලාශ්‍ර වලට වගේම නිවාස වලටත් කොතරම් හානියක් වුණාද කියලා මෙතන පහරන එවුන් දන්නෙම නැත්ද...? මීට කලින් පැමිණි ඉරාන ජනාධිපති අඩුවට තෙල් දෙනවා කියල කිව්වා මතකද...? උඹලට එහෙම අඩුවට තෙල් ලැබුනද..? ඇමරිකාව ඇතුළු සියලුම බටහිර යුරෝපීය රටවල් එකතු වෙලා ලංකාවට සම්බාධක දාන්න ඕනා...එතකොට ඉරානයෙන් හිඟා ගෙන කයි මේ නරුමයෝ... බැලමෙහෙවර කමට ගහනුටික පටවපල්ලකෝ ඉරානෙට.... එතකොට, තේරෙයි ඉරානේ කියන්නේ මොකක්ද කියලා...?
Indhika Wednesday, 24 April 2024 02:59 PM
ඇමරිකාව කියන පදේට නැටුවේ නැතිනම් ජපානේ මීට වඩා ගොඩක් ඉස්සරහින්. ජපන් GDP එක 1990 ගණන් වල ඇමරිකාවට වඩා ඉහළ යන්න හදපු ගමන් ඇමරිකාවෙන් ජපානේ නිපැයුම් වලට සම්බාධක පැනෙව්වා...!
namalWednesday, 24 April 2024 05:28 PM
ඉතින් එතකොට රුසියාවට, කියුබාවට, උතුරු කොරියාවට ජපානෙන් බඩු ආනයනය කරලා ඇමෙරිකාවට පෙන්නන්න තිබුණනේ...
Indhika Wednesday, 24 April 2024 06:55 PM
එතකොට ලංකාවට මොකද වෙන්නේ?
VIDEV NUGAWELA Thursday, 25 April 2024 03:28 AM
අපේ බටහිර විරෝධය හොද රටකට යා ගන්න බැරිවෙනකන් විතරයි,මේකේ හිටියා ජගත් කියලා එකෙක් ඌ ප** ඇරියත් අරින්නේ රුසියාව ඉරානය් දිහා බලාගෙන.පස්සේ මුව ප්‍රන්සෙට යැව්වා කොම්පැනි එකෙන් පස්සේ මු ගිහින් ඇසයිල්ම් දැම්මා බොරු තොගයක් කියලා.හෙට වෙන්නෙත් මේ ටිකම තමයි.මේකේ සේප්පඩයෝ බටහිරට බැන්නට කවදාවත් රුසියාවට ඉරානයට යන්න කැමති නැ.උනාට ප්රතාන්තවාදය එපාලු ,ඒකදිපතිවාදය හොදයිලු,
S samatasiri Thursday, 25 April 2024 04:06 AM
ලංකාව ගොඩගන්න පුළුවන් රනිල්ට විතරයි
Fernando Thursday, 25 April 2024 08:29 PM
හොඳයි...!
SG Jayasena Friday, 26 April 2024 07:21 AM
ඇමරිකානු පදේට ලෝකයම නටන්න වෙලා.
H G NIROSHA Saturday, 27 April 2024 10:33 PM
ඇමරිකාවේ මහලොකුවට තියෙන්නේ සල්ලියි භූමියයි විතරයි.. අනිත් රටවල් ඇමරිකාව ඕනවට වඩා පුම්බාගෙන ඉන්නේ.. උන් අනුන්ගෙන් යැපෙන ජාතියක්.. උන් අනුන්ගේ මොල සල්ලි දීලා අරගෙන උන් දෙයක් හදලා තවත් රටකට කෙලලා හැදෙන ජාතියක්.. ඇමරිකාව පොඩි රටවල් ඉස්සරහ දණගස්සන්න සැලසුම් ඕන තරම් තියෙනවා.. ඒත් ටයි කෝට් දාගෙන ඉන්න ඇමරිකාවට රෙද්ද උස්සන අවජාතක හැත්ත කරන්න අමාරුයි..
Ranjith Dorakumbura Wednesday, 15 May 2024 04:30 AM
ඉන්දියාව ඉරාකයේ ප්රමුඛ තෙල් ගනුදෙනු කරුවෙක්.එහෙත් ඉන්දීයාවට ඇමරිකන් තහංචි සම්බාධක නෑ මොකක්ද දෙබිඩි ප්‍රතිපත්තිය