අද ඉල් පොහොය දින කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පෙහෙවස් සමාදන් වූ පිරිස අතර වන්දනා කටයතු සඳහා විදේශිකයෝද එක්ව සිටියහ
1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය
4. අගසව් සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑම
5. කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම
ඉල් පොහොයේ වැදගත්කමයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම හරිම උතුම්. අපේ හැම කෙනෙක්ම පන්සල් යා යුතුයි. (නි)
සාදු සාදු පින්බර පෝය දියයක් වේවා සැමට.(නදී)
ඔබ සැමට බුදු සරණ පතමි (දිල්)
පෝය දවසකටවත් පන්සල පිරෙන්න කට්ටිය නැහැ.(නදී)
සාදු සාදු!! පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පුජා කරලා මේ කතරින් එතර වෙන්න පින් ලබාගන්න (නි)
ශාන්ති, බෞද්ධයාව නොමග යවල සමහර අය. පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පුජා කරලා පරලොව සැපක් ලබන්න පුළුවන් වුනාට සසරින් එතෙර වෙන්න බෑ කියල බෞද්ධ පොත පතේ සදහන් වෙන්නේ. සසරින් එතෙර වෙන්න කල යුත්තේ සත්‍ය අවබෝධ කර ගැනීම. (ස)
පංසල් ගියයි කියලා පන්සිල් රකින්නැතුව සසරින් එතෙර වෙන්න පලුවන්ද පිස්සු තමා. (දී)