ඊශ්‍රායල් බෞද්ධ විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, යටගම ඛේමානන්ද හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් හා ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති ඇතුළු දායක පිරිසගේ අනුග්‍රහයෙන්
ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානයේදී ප්‍රථම වතාවට කඨින පින්කමක් සෙනසුරාදා (02) පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇත.
මේ පිංකම සඳහා ඊශ්‍රායල් ජාතික භික්ෂූන්වහන්සේනමක් හා තායිලන්ත භික්ෂූන් වහන්සේලා කිහිපනමක්ද සහභාගීවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට සිටින බෞද්ධයින් සසරින් එතෙර කරන්න අපේ හාමුදුරුවරුන් දරන උත්සාහය ඉතා ප්‍රශංසනීයයි. (නි)
උතුම් බුදු දහම ලොව පුරා පැතිරේවා ... (ස)
කරුණාකර මෙම පන්සලේ දුරකථනය ලබා දෙන්න පින්. (ස)
උතුම් බුදු දහම ලොව බැබලේවා !!! ස්වාමින් වහන්සේලාට ශක්තිය පතමි. (ස)
නාදුනන රටක නාදුනන මිනිසුන් අතර එනේක විද දුක් කරදර විදිමින් සිටින අපහට මහත් අස්වැසිල්ක්මය. සම්මා සම්බුදු සරණයි. (ස)
සම්මා සම්බුදු සරණින් , ස්වාමින් වහන්සේලාට කරදරයක් නොම වේවා ! බුදුන් වැන්දත් දඩුවම් දෙන අරාබියෝ විශ්වාස නැහැ. (නි)
ධම්මික, ඔබට අවශ්‍ය තොරතුරු මෙම අංකයට කතා කිරීමෙන් දැනගත හැකිය.. 00972545411588 (ස)
ලෝකයේ බොහෝ දියුණු බුද්ධිමත් ජනයාගෙන් පිරුණු රටවල් බුදු දහමෙහි සත්‍ය මගපෙන්වීම තේරුම් ගෙන බුදු දහම පැතිරවීමට උදවු කිරීම ගැන අපි සතුටු වෙමු. බුදු සසුන ලොව පුර බැබළේවා !!! (නි)
ලොව දසත බුදු සුසුන බැබළේවා! (නි)
මෙන්න වැඩ.සවිය දුන් සැමට ආදර සුබ පැතුමන්.සියලු කටයුතු සාර්ථක වේවා! සාදු..සාදු..සාදු..! (නි)
ඊශ්‍රායලය අරාබියට සම කරන්න එපා.ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් අදහන්න නිදහස ඊශ්‍රායලයේ තිබෙනවා. (නි)
ශාන්ත- හෝමාගම, ඊශ්‍රායෙල් රටේ අරාබි ජීවත් වුණාට දැන් මෙහෙ අරාබීන්ට මැද පෙරදිග වගේ සෙල්ලම් දාන්න බැහැ. මෙහෙ කිසිම ආගමක් අදහන්න බාධාවක් නැහැ. ඉතාම හොඳ ක්‍රියාවක්. නිවාඩුවක් දාගන්න නොලැබුන නිසා යන්න ලැබෙන්නේ නැහැ. ඒත් මෙවැනි පුණ්‍ය කටයුත්තක් සංවිධානය කළ සැමට තෙරුවන් සරණයි...!!!! (නි)