ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ.
ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.
‘ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.” යැයි ජෝර්දාන විදේශ ඇමැති අයිමාව් සෆාඩී අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන්
saman Saturday, 18 November 2023 10:22 AM
ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.
කපිල ජනක බන්ඩාර Saturday, 18 November 2023 03:49 PM
මුසල්මානුවන් තමන්ගේ ජාතිකයින්ගෙන් කොටසක් අන්තවාදීන් බව පිළිගන්නේ නැත්තේ ඇයි? සිංහලයින් දෙමළුන් සහ වෙනත් ජාතිකයින් අතරත් අන්තවාදීන් වුවමනා තරම් ඉන්නවා. අපි ඒ අයට විරුද්ධයි. ඒ වගේ අන්තවාදීන් පරාජය කළයුතුමයි.. ඒත් මුසල්මානුවෝ විතරක් අන්තවාදයක් ඇති බව එළිපිට කියන්නේ නෑ. මොකද මේ...?
NiroshSunday, 19 November 2023 06:23 AM
එයින් ඔබ පවසන්නේ ඒ සියල්ලක්ම අන්තවාදින් බවද?
FAHIMMonday, 20 November 2023 02:16 PM
LTTE එකට විරුද්ධ වුණේ ඇයි? ඔවුන් අපේ රට අල්ලන්න අඬන නිසා නේද? ඒවගේ තමයි ඒක ඔවුන්ගේ ඊශ්‍රායෙල් කාරයෝ තමයි අල්ලගත්තේ... දන්නේ නැතිනම් ටිකක් හරි අතීතය කියවලා දැනගෙන කතාකරනවා නම් නේද හොඳ?
නිහාල්Wednesday, 22 November 2023 09:17 PM
කතාව නම් ඇත්ත තමයි. හුඟක් අය දන්නෙ නෑ.. 1947/48 කාලයේදී පලස්තීන භූමියේ ඇමෙරිකානු බ්‍රිතාන්‍ය බලපෑමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පලස්තීනුවන් අනාරක්ෂිත කර ඊශ්‍රායලය පිහිට වූ බවත්... ඊශ්‍රායලය ඉතිරි පලස්තීන භූමිය අල්ලාගත් බවත්... දැන් ප්‍රශ්නය ඔඩුදුවලා...!