IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව්

(විමුක්ති එස් රුද්‍රිගෝ)

ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.

මෙම නාවික බලඇණි යොදවා ඇත්තේ, ඊශ්‍රායලයට එල්ල වන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයට ආරක්ෂාවක් ලබාදීමට යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිටත් ඕමාන බොක්කේ, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. තියඩෝර් රූස්වෙල් යුද නැව සහ යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් යන යුද නැව් රඳවා තිබේ. 



අදහස් (4)

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව්

සූර පප්පා Monday, 05 August 2024 01:25 PM

ඇමරිකන් කෑම දෙන්නයි යන්නේ. හලාල් ද බලලා එයාලා කයි..!

:       8       45

Chinthaka Monday, 05 August 2024 06:33 PM

එදා ඉඳලාම ලෝක යුද්ධ අවුස්සපු ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කියන අහිකුන්ඨකයින් ජීවත්වන රට. හැබැයි ඇමෙරිකාව එකම එක යුද්ධයක්වත් දිනුවේ නැත. හැම යුද්ධයක් අවසානයේදීම පරිප්පු කෑවා. ඊශ්‍රායලයේ එකම රස්සාව ඇමෙරිකාවට මුට්ටි ඇල්ලීමයි. 1948ට කලින් ඊශ්‍රායලයක් තිබුනේ නැහැ, ඉස්රායල් කාරයෝ ලෝකයේ හැමතැනම ඇවිදිමින් අහිකුණ්ඨකයින් වගේ හිටියේ. ඇමෙරිකාවයි, එංගලන්තයයි එකතුවෙලා තමයි පලස්තීන ජාතිකයින් ජීවත්වුණු ඉඩමෙන් ඒ මිනිසුන්ව පන්නලා යුදෙව්වන්ට ඔවුන්ගේ ඉස්රායල් කියන රට හදලා දුන්නේ. එක තමයි ඇත්ත කතාව.

:       17       10

Pablo Escobar Tuesday, 06 August 2024 10:31 AM

උඹ දන්නේ 1948 ඉතිහාසය විතරයි

:       0       0

Hira Tuesday, 06 August 2024 10:21 AM

සාමකාමී ජනකොටසක් වන හම්බයෝ මුළු මහත් ලෝකයටම සාපයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවික හමුදාවට සෙත් පතා ඉස්ලම් දේව මෙහෙයෙන්
2024 නොවැම්බර් මස 30 10 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින කොළඹ


මෝටර් රථ අනතුරකින් කළමනාකරණ සහකරුවෙකු මරුට
2024 නොවැම්බර් මස 30 141 0

මහරගම පමුණුව හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි ජීප් රථයක් මෝටර් රථ දෙකක ත්‍රී රෝද රථයක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත


පෙට්‍රල් රුපියල් 2 කින් අඩුකරයි
2024 නොවැම්බර් මස 30 698 0

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර න


ගසක් කපන්න ගිය අයකු විදුලි සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 30 373 0

හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු එම ගස අධිබලැති විදුලි රැහැන්වල පැටලීමෙන් විදුලිසැරවැදී එම


උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ල, නානුඔය හා බණ්ඩාරවෙල දක්වා
2024 නොවැම්බර් මස 30 441 0

මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.


නගර රැසක වායුව සුළු අහිතකර මට්ටමකට
2024 නොවැම්බර් මස 30 1173 0

කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 607 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 810 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site