ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවයි.
ඊශ්‍රායලය පවසා ඇත්තේ, ඉරානයෙන් ප්‍රහාරයකන් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වෙමින්, ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සීරුවෙන් සිටින බවය.
ඉරානය ඊශ්‍රායලයට පහර දීමට සූදානමින් සිටින්නේ ඊශ්‍රායල හමුදා මීට දින කීපයකට පෙර, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දී විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
(ඒ.එෆ්.පී.)
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානය සූදානම්
Bamunuarachchi Saturday, 13 April 2024 05:54 AM
එහෙනම් ඔබලාට නවීන පරමානු ආයුධ පාවිච්චි කරන්න අවස්ථාවක් එනවා. ඉසෙල්ලාම ඉස්ලාමීය ත්‍රස්තයින් ඉවර කරලාම වැඩ පටන්ගන්න. ලෝකෙට හෙනයක් උනේ ඔය ආගම.
ravin Saturday, 13 April 2024 07:17 AM
මේ කියන්නේ ඇත්ත වෙන්න ඇති නේද ?අමතක කරන්න එපා ඉරාක යුද්ධය
Prabha Saturday, 13 April 2024 05:16 PM
mu තමා ඔක්කොම අවුස්සන්නේ .ලේ පිපාසිත මුර්ඝයා
chandima Sunday, 14 April 2024 05:56 AM
කොන්සල් කාර්යාලයකට ගහපු එකනම් වැරැදි වෙන්න පුළුවන්. ඒත් ඊශ්‍රායලයට ගහන්න ගියොත් නම් ඝාසා තීරයටයි, හමාස් සංවිධානයටයි වෙච්චි දේම තමයි ඉරානයටත් වෙන්නේ.
Mohan Tuesday, 16 April 2024 06:38 AM
ඉරානය කියන්නේ ත්‍රස්තවාදී රටක්. අමු ගොබ්බයො ඉන්නේ . ලෝක සිතියමින් අතුගා දමන්න ඕනි. කොන කපපු එවුන්ට ඔච්චර ගැම්මක් නම් සම්පූර්ණයෙන් තියෙන එවුන්ට කොච්චර ගැම්මක් ඇතිද..