IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා

ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගාසා තීරය පාලනය කරන හමාස් කණ්ඩායමට අයත් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලය ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් කඩා වැදී පහර දීම ආරම්භ කළේ පසුගිය සති අන්තයේය.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි. ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය, සන්නද්ධ අංශයකින් මෙන්ම දේශපාලන අංශයකින් ද සමත්විය.

මේ වනවිට හිස්බුල්ලා සටන්කාමීන් ද ඊශ්‍රායල දේශසීමාවේ, ඊශ්‍රායල හමුදා සමඟ අවි ගැටුම්වල නියැලෙමින් සිටී. හිස්බුල්ලා සංවිධානය හැමවිටම සිටින්නේ අසාධාරණයට ලක්වන පලස්තීන වැසියන් සමඟය.

මේ වනවිට සිරියානු රජයේ හමුදාවෙන් ද ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල වීමට පටන්ගෙන ඇත. සිරියාව සහ ඊශ්‍රායලය අතරේ විරසකයක් ඇත්තේ සිරියාවට අයත් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බැවිනි.

(අල් ජසීරා)



අදහස් (1)

ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා

Bamunuarachchi Wednesday, 11 October 2023 07:59 PM

මේ රටේ හිස්බුල්ලාට සහය දෙන්නේ රටේ වඩුග නායකයාය. අනාගතේ අපිව හපාකන්නේ ඒ බල්ලන්ය. එක් ප්‍රදේශයක එක ජනාවර්ගයක් බලවත් කිරීම මහ ජාතියට අවධානමක් බව බලයට කෑදර පාඩද නායකයෝ තේරුම් ගත යුතුව ඇත. ඝෝඨාභය විසින් බැඳ දැමු බල්ලන් වඩුගයා ලෙහා දමා ඇත.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 196 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 173 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 676 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 435 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 253 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 980 4

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site