මහනුවර ගලහ පේරවත්ත විදුහලේ සිසුන් 22 ක් දෙබර ප්‍රහාරයකට ලක්ව ගලහ රෝහලට ඇතුළු කළ බව විදුහල් ආරංචි කියයි.
විදුහලේ ගසක ඇති දෙබර කූඩුවකට උකුස්සකු වැසීම නිසා කූඩුව ඇවිස්සෙන්නට ඇතැයි කියති
මහනුවර ගලහ පේරවත්ත විදුහලේ සිසුන් 22 ක් දෙබර ප්‍රහාරයකට ලක්ව ගලහ රෝහලට ඇතුළු කළ බව විදුහල් ආරංචි කියයි.
විදුහලේ ගසක ඇති දෙබර කූඩුවකට උකුස්සකු වැසීම නිසා කූඩුව ඇවිස්සෙන්නට ඇතැයි කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උකුස්සත් අපේ සේනාව වගෙයි (නි)
ආණ්ඩුවේ දෙබරයටත් චෝගම් දිනවල කැමරන් නමැති උකුස්සා වහලා වෙච්ච වැඩේ දැක්කා නේද? තුවාල වුණ හා තුවාල වෙන්න ඉන්න අය දවස ගානේ වැඩිවෙනවා. උකුස්සා නම් ආපහු ඉගිල්ලිලා ගියා. (නි)
උකුස්සන් දෙබර වල වහන බවක් මම තවම දැකලා නැහැ. සමහර විට බඹර වල වහලා පිලවුන් කනවා. දෙබර වලත් පිලවුන් කන්න ගියා වෙන්න ඇති. (නි)