( රංජිත් රාජපක්ෂ )
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබේ.
එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසි පොලිතින් උර වල දමා තිබු අසුචී වැදි ඇතැයි කියයි.
පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළගා විමෙන් පසු එම විදේශිය යුවල අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවත්, තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසුචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය බදුල්ල දක්වා ධාවනය කල බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබේ.
එම දුම්රිය මැදිරියේ ගමන් ගත් මගියෙකු නානුඔය දුම්රිය ස්ථානය වෙත කරන ලද දැනුම් දිමක් මත දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් දිඹුල පතන පොලිසියට මේ සම්බන්ධයෙන් විමශණයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් කර ඇත.
උඩරට දුම්රියන් වල පාපුරුවේ සහ මැදිරිවල ගමන් ගන්නා විදේශිකයන් ඇතුළු මගින්ගේ ජංගම දුරකථන ඩැහැ ගැනිමේ ජාවාරමක්ද පසුගිය කාලය තුල උඩරට දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
පිටිගල මිලානෝ Sunday, 29 September 2024 12:41 PM
මුංට නම් දැඩි දඩුවම් දෙන්න.
සෙනෙවිරත්න Sunday, 29 September 2024 01:05 PM
මෙම ක්‍රියාව කළ අය සොයාගත හැකිවනු ඇත. අල්ලා උපරිම දඬුවම් දෙන්න.
යෝගා Sunday, 29 September 2024 01:28 PM
උන්ට සක්කිලි කියන්නේ නිකන්ද? පරම්පරා ගානක් ගියත් ආරේ ගති නෑරේ
Kirthi Sunday, 29 September 2024 04:37 PM
සක්කිලි කියන්නේ ඔවුන්ගේ ගති නිසා. මේ රට නැතිකරන කල්ලතෝනි...!
Athula Jinadasa Sunday, 29 September 2024 05:59 PM
සංචාරකයෝ දෙන්නට ගෑවුණු කෙනෙක්වත් ලංකාවට එන කෙනෙක් නෑ...
rattu Sunday, 29 September 2024 11:07 PM
ඒකනේ දෙමලත් සරි ගූත් සරි කියන්නේ