අධික සීතල නිසා බදුල්ලේ තේ දලු නෙලීම අඩාල වී ඇතැයි වතු අධිකාරීවරු කියති.
හල්දුම්මුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, ඇටැම්පිටිය, බදුල්ල, පස්සර හා මඩොල්සිම තේවතුවල තේදළු නෙලන්නියන්ගේ පැමිණීම පහත බැස තිබිණි.
නුවරඑළියේ ද මෑතදී උෂ්ණත්වය සෙල්සියස් අංශක අට දක්වා පහත වැටී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර විනාශයේ තරම දැන් තේරෙනවද? (නදී)
එකටත් මොනවා හරි කියයි (දී)
අපොයි සල්ලි .(දී)
භය නොවනු ලක් වැසියනි! ලන්ඩන් මහා කොමසාරිස් තුමා චාර්ල්ස් කුමාරයා සමග එකතුවෙලා ලංකාව බේරා ගැනීම කෙසේ වෙතත් ලංකාවේ (මැක්වුඩ්) තේ දල්ල වත් බේරලා දේවි. (නදී)
අංශක අටක් කියන්නේ සමහර රටවල් වල දවල් දොළහටත් තියෙන උෂ්ණත්වයක් නේ. (නදී)
පෙරේරා, මේක ලංකාව. ඔහෙලා වගේ පිටරට විදිහට හිතන මිනිස්සු ඉන්නකම් රටේ පාලකයන්ට ජොලියෙන් ඉන්න පුළුවන්. මම බලංගොඩ. මෙහෙ දවල්ට අංශක 29 ට විතර තියන උෂ්ණත්වය රාත්‍රී කාලයට අංශක 16 ට විතර පහල යනවා. මේ ලොකු වෙනස ශරීරයට දරාගන්න බෑ නීරෝගී නැත්නම්. ඉතින් මීට වඩා කඳුකරයට මේ බලපෑම වැඩි. (අ)