යුද සමයේදී උතුරු නැගෙනහිරින් අතුරුදන් වු බව කියන 13000 ක් පමණ දෙනා ගැන පැමිණිලි විභාග කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිළධාරීන් කිලිනොච්චියේදි දින 4ක් පුරා පැමිණිලි 162 ක් විභාග කළ බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා කියයි.
අතුරුදන් වු තවත් 378 දෙනකු පිළිබඳව තොරතුරු විමසීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනිත් පළාත් වල අතුරුදහන් උන අය හොයන්නේ කව්ද? (අ)
චාමර කිව්වා වගේ,වෛරයෙන් වෛරය නොසන්සිදේ(අ)
හොද පියවරක් නමුත් ප්‍රමාදි.(අ)
නළවන්න හදන්න නම් එපා.(නදී)
කලින් තිබුන කොමිසමෙන් සමබර වාර්තාවක් නෙමේ කලේ, ඒ ඇයි කියල හොයල බලලද තව එකක් දැම්මේ? ඒකත් සුළුජාති ගැන විතරක් හෙව්වොත් අසාධාරණයි. නිකම් බලා ඉන්න එපා ජයා, එකමුතු කරන්න මිනිස්සුන්ව, හැමෝටම සාධාරණයක් ඉල්ලන්න. මේ කොටි ගැන හොයන එක මොන විහිලුවක්ද? අපේ ආණ්ඩුවට සැලැස්මක් නැහැ කියලා පේනවා. මේ නිලධාරීන්ට ජාතික හැගීමක් නැතිනම් හරිම භයානකයි. (නදී)
සාමාන්‍ය දෙමළ මිනිස්සු අපේ හමුදාවන් නිසා අතුරුදහන් වෙන්නේ කොහොමද, එල්.ටී.ටී.ඊ. එකේ හිටපු නායකයෝ ආණ්ඩුවේ ඉහළම සැලකුම් ලබන කොට. මේ තර්කයම ඇති ආණ්ඩුවට මර්තුවලදී ජිනීවා වල මානව හිමිකම් විවාද යෙදී ජය ගන්න. (අ)
මීට කලින් තුබුන ජනාධිපති කොමිෂන් සභා වලින් වාර්තා ආව එක විතරයි උනේ. සමහර ඒවායේ වාර්තාවක් වත් ආවෙ නැහැ. මේකෙන් ප්‍රතිපලයක් ලැබුනොත් ලොකු දෙයක්. (අ)
මොනවා උනත් දෙමල මිනිස්සු ජාතියක් වසයෙන් ආඩම්බර වෙන්න ඕන මොකද තමන්ට ඕන දේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි කරගන්නවා එකමුතු කම නිසා , අපි ලඟත් ඒ එකමුතුකම තිබුනා යුද්දේ ජය ගන්නකම් යුද ජයග්‍රහණයෙන් පස්සේ ඇතිඋන උන්මාදය නිසා අපි නැවතත් බෙදුන එකේ වාසියත් දෙමල මිනිස්සු ගත්ත , දැන් ඉතින් අපි ඔහේ බලා ඉමු (අ)
එතකොට 88-89 භීෂණ කාලයේදී අතුරුදහන් වූ 80,000 ක පමණ පිරිසකට උනේ මොකද කියල හොයන්න දෙවියන්ට බාර දීලද? එසේ මියගිය අය විතරක් නොවෙයි ඔවුන්ගේ ඇට කටුත් අතුරු දහන් වෙන යුගයක් මේක. (නදී)
මේ අතුරුදහන් උනා කියලා පැමිණිලිකරන්න ඇවිත් ඉන්න අයගේ කනේ කරේ රත්තරන් පිරිලා, ඒ නිසා හිතන්න පුළුවන් මෙයාල අතුරුදහන් වෙලා කියලා කියන පවුලේ සාමාජිකයෝ ඉන්න ඕනා විදේශ රටවල කියලා , මෙයාලගේ දුරකථන හා අන්තර්ජාල සබදතා පරික්ෂා කිරීම හෝ දුරකතනවලට සවන්දීම මගින් මොවුන්ගේ බොරුව ලෝකයාට හෙළිකිරීමට රජය ක්‍රියාකළ යුතුයි, එසේම අතුරුදහන් වූ මියගිය හා අබාධිත රණවිරුවන් ගැන මෙන්ම ත්‍රස්තවාදය නිසා නැතිවුණු දකුනේ සිවිල් ජනතාව ගැන හා විනාශවුණු දේපොළ ගැනද ලෝකයාට හෙලිකල යුතුමයි.. (අ)
මොකටද මෙහෙම අවරුදු ගානක් මරා ගත්තේ? හැමෝම මිනිස්සු නේද? අන්තිමට ලැබුන දේ මොනවද? අන්තිමට සැප විදින්නේ කව්ද? (නදී)
එතකොට අනිත් පළාත් වල අතුරුදහන් උන අය හොයන්නේ කව්ද? (අ)
කවුරුවත් අතුරුදහන් උනේ නැහැ. අතුරුදහන් උනේ අපේ හමුදාවට ට් 56 යේ කොකා ගස්සපු හින්දයි. ඔය ඔක්කොම කොටි දැන් එනවා හුරතල් වෙන්න.(නදී)
කුමාරණ, ඔයා හරි, ඊට අමතරව කොටි මරාදාපු සෙනග, කෝ එතකොට අපේ අතුරුදහන් වූ 800 පමණ පොලිස් හා අනිකුත් නිලධාරීන්, එයාලව කොටි අතුරුදහන් කළේ, සාම කතා දාල යටත් උනාට පස්සේ. (අ)
කුමාරණ, ඔය කියන දේ හරි. මේ අය අපේ හමුදාවේ නම විකුණලා රටවල් වලට පැනල ඉන්නවා. ඒ වගේම කොටින් පැහැරගෙන ගිය අයත් බොහොමයක් ඉන්නවා. මෙතන ඇවිත් ඉන්න දෙමල කට්ටිය ඕවා දන දැනම ඇවිත් කියනවා. ඒ ගොල්ලන්ට රජයෙන් සහන ලබාගන්න. මේවා පිටුපස දෙමල දේශපාලකයෝ ඉන්නවා. (නදී)
ඔය අතුරුදන් උන අයගෙන් 98%ක් ම ඉන්නේ යුරෝපයේ,ඇමරිකාවේ,කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ, නම් ගම වෙනස් කරගෙන,ප්ලාස්ටික් සැත්කම් කරගෙන.(නදී)
යුරෝපා රටවල් සහා ඇමරිකාව තුල ඉන්න ළාංකිකදෙමල අය සසදනවිට අතුරුදන් වුවන් ගැන සොයන එකේ අර්තයක් නැත.(නදී)
අසරණ මිනිස්සු තමයි තැලෙන්නේ. (නදී)
මේ අයට තියෙන පහසුකම් වෙනත් පලාත්වල නොමැත.(නදී)
වයිරයෙන් වයිරය නොසන් සිදේ. මේ අයට පුළුවන් තරම් සහන දෙන්න. සැමියන් අහිමි වෙච්ච දරු පවුල් රැක බලා ගන්න. (නදී)