වසර 25කට පසු උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට ඉන්දියාව, නේපාලය හා බංගලිදේශය ඇතුළු ආසියාතික රටවලින් ද, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් ද නියෝජිතයෝ පැමිණ සිටිති.
වසර 25කට පසු උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට ඉන්දියාව, නේපාලය හා බංගලිදේශය ඇතුළු ආසියාතික රටවලින් ද, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් ද නියෝජිතයෝ පැමිණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නියෝජිතයින් ආවට වැඩක් වෙයිද කියලයි මම අහන්නේ? (නි)
ජාත්‍යන්තර ඇස දාන්න ඕනෑ තැනට දාන්නේ නැහැනේ (නි)
උතුරේ පෝස්ටර් ගහන්නේ යුධ හමුදාවෙන්ද? (නදී)
ඔය කවුරු ආවත් ඔවුන්ගේ හදවත් වල තිබෙන්නේ වෙන ආකල්ප. එනිසා නිතිය සාධාරණය නිවැරදි දැක්ම ඔවුන් ළග නැහැ. අපේ රට තව කාලයක් යනකොට යටත් විජිතයක් කරගන්න බලාගෙන ඉන්න අය හුගක් ඉන්නවා. (නි)
ඔය ඇස දාන්න තියෙන්නේ ඡන්ද පොලට විතරක් නොවෙයි, තව තැන් තියෙනවා, අන්න ඒ තැන්වලට ඇස දාගෙනම ඉන්න බලන්න. . (අ)