මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පවතී. අවුරුදු 25කට පමණ පසු එළැඹි මැතිවරණයේ දී ඡන්ද දායකයන් දැඩි උනන්දුවක් දකින් ගැහැනු පිරිමි දෙපක්ෂයම ඡන්දය දෙනු දක්නට ලැබිණි. ඡන්දය සාමකාමී බව ද වාර්තාවෙයි.
.jpg)
මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පවතී. අවුරුදු 25කට පමණ පසු එළැඹි මැතිවරණයේ දී ඡන්ද දායකයන් දැඩි උනන්දුවක් දකින් ගැහැනු පිරිමි දෙපක්ෂයම ඡන්දය දෙනු දක්නට ලැබිණි. ඡන්දය සාමකාමී බව ද වාර්තාවෙයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ අපි යන්නේ කොයිබද, කවුරුද දන්නේ කොහොමද, නැහැ නොවැ අපි කිසිවෙකු දන්නේ..., අඳුරේමයි ජීවත් වන්නේ ...." (නදී)
මුළු රටම ඡන්දෙ නොදා හිටියත් අවසානයට කියයි අරගොල්ලන්ට අති විශිෂ්ට ජයක් කියලා. ලංකාවේ සාධාරන මැතිවරණයක් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බැහැ ඉතින් (නි)
බලන්න මොන තරම් ලස්සනද මේ මිනිස්සු ඉස්සර මොනතරම් දුකක් වින්ඳද .රට මේ විදියට හදල දුන්න අපේ ජනාදිපති තුමාට ජය වේවා (අ)
ගහපිය කොටියට කිව්වලු..(අ)
අපි ඉන්න ප්‍රාන්තේ වගේ බොරුව දාන්නේ නැතිව ඔය පලාතේ අහිංසක මිනිස්සුන්ට සේවයක් කිරිමට කැප වෙන්න අපේ සුභ පැතුම්.(නදී)
මේ ඡන්ද කොටින්ට වැටුනොත් එය නැවත යුද්ධයකට අත වැනීමක් විය හැකියි (නි)
දෙමළ මිනිස්සු ජාතියට අදිනවා. ඒ වුනාට ඔහොම සැනසිල්ලේ ඉන්න හදලා දුන්නේ සිංහලයා (නි)
ආඩම්බරයි රටවැසියනි (නි)
නුඹලාගේ ඡන්දය රට වෙනුවෙන් කැපවෙන අයෙක් සඳහාම වේවා! රජින්ද, හැම කොටියෙක්ම දෙමල වුණාට, හැම දෙමල ජාතිකයෙක්ම කොටියෙක් නොවන බවත් හිතන්න. (නි)
හැම දෙමළ ජාතියෙක්ම කොටි නෙමෙයි. ඔවුන් අසුවී තිබුනු ග්‍රහනයෙන් ඔවුන් දැන් නිදහස්ව ඇත. සිංහලයන්ද හදවත් ඇත්තන් බව ඔවුන් වටහා ගත යුතුයි.(නදී)
අචිනි, මුළු රටම ඡන්දෙ නොදා හිටියත් අවසානයට කියයි අරගොල්ලන්ට අති විශිෂ්ට ජයක් කියලා. ලංකාවේ සාධාරන මැතිවරණයක් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බැහැ ඉතින්. (නි)
අචිනි.රටේ බත් කන අයට ඕවා කියලා දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ? (නි)
ඡන්ද කොටින්ට වැටුනොත් එය නැවත යුද්ධයකට අත වැනීමක් විය හැකියි (අ)