උතුරු පළාතේ විපක්ෂ නායක තනතුර ඊලාම් මහජන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී කන්දසාමී කමලේන්ද්‍රන් මහතාට ලබා දෙන ලෙස ඊලාම් මහජන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දෙවානන්ද ඇමැති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කැර සිටී.
යාපනය දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිසහස් සන්ධානයෙන් තරග කළ කන්දසාමී කමලේන්ද්‍රන් මහතා මනාප ඡන්ද 13,632 ක් ලබාගෙන පළමුවැනියා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. මහඇමැතිත් අපේම නෑදෑයානේ.(නදී)
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ ඊළාම් කියන වචනෙත් ලංකාවේ තහනම් නම් කොහොමද මේ ඇමති කෙනෙකුත් ඊළාම් කියන පක්ෂෙන් ඉන්නේ ......?(නදී)
ඩග්ලස් දේවානන්ද ඇමතිකමක් තියාගෙන යාපෙන් ජනතාවට මොනවද කරල තියෙන්නේ. අඩුම තරමේ ඡන්ද ලක්ෂයක් වත් ගන්න බැරි ඇමති කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද තව ලැජ්ජා නැතිව විරුද්ධපක්ෂ නායක කම ඉල්ලනවා. වවුනියාවෙන් පත්වුන සිංහල මිනිහෙකුට විරුද්ධ පක්ෂ නායක කමදෙන්න. සිංහල මිනිස්සු දෙන්නෙක්ම පත්වෙලා තියෙන නිසා.(නදී)
ආණ්ඩුව උතුරට කරන ලද දැවැන්ත සංවර්ධන ව්‍යාපාරය එම ජනයා විසින් අවතක්සේරුවකට ලක් කළේ ඇයි කියා මේ ආණ්ඩුව සාවදානව බැලිය යුතුයි. මහජන මතය නම් එම සංවර්ධනයෙන් 'සංවර්ධනය' වුනේ සමහරු මිසක් වියදම් කරන ලද දැවැන්ත මුදලට සාපේක්ෂව ඔවුන්ට අවශ්‍ය තරම නොලැබුණු බවයි. (නි)
උතුරු පළාතේ විරුද්ධ පක්ෂ නායකකම ඊලාම් පක්ෂයකට නොදිය යුතුයි කියලයි මම නම් කියන්නේ (නි)
කාවද මේ රවට්ටන්නේ? හොඳ අදහස් තිබුන අයට වුණේ මොනවාද? (නි)
ඊළාම් කියන්නේ ලංකා කියන තේරුම සිංහල භාෂාවෙන්.(නදී)
ඊලම කියන වචනය දරුනු එකක් නෙවෙයි. ඊලම් කියන්නේ දෙමලින් ලංකාව කියන එක. දෙමල ඊලම කියන්නේ භයානක වචනයක්. මොකක්ද අනේ. ජපන් ජාතිකයො වෙලා අපි දන්නවා. ඔයාලා දන්නේ නැහැ. (නදී)
ජපනා, ඊලම කියන්නේ දෙමලෙන් ලංකාව කියන එක නම්, ජපනා කියන එක දෙමලෙන් කියන්නේ කොහොමද කියලා කියන්න බලන්න. (නි)
අනේ පුතේ,ඔය අණ්ඩර දෙමල අපට එපා. (නි)
සෙනරත් - ජපනාට දෙමළෙන් කියන්නේ ජීලාම් වෙන්න ඇති! (ස)
එතකොට 'ඉලංගෙයි' කියන්නේ මොකක්ද කුමාර? ඔය 'ඊලාම්' කියන වචනය මේ මෑතක ඉඳලා ශබ්ද කෝෂයට එකතු උන වචනයක් නේද? (නදී)