ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාපති ඩැනියෙල් රෙක්සිත් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කමලේන්ද්‍රන් හා මිය ගිය සභාපතිගේ බිරිය ද තවත් පුද්ගලයෙක් ද කයිට්ස් මහේස්ත්‍රාත්වරිය විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාපති ඩැනියෙල් රෙක්සිත් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කමලේන්ද්‍රන් හා මිය ගිය සභාපතිගේ බිරිය ද තවත් පුද්ගලයෙක් ද කයිට්ස් මහේස්ත්‍රාත්වරිය විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ! මේ මොකක්ද මේ? මේකටද පොලිස් බලතල ඉල්ලන්නේ? (නි)
නීතිය අකුරට ! ත්‍රස්තවාදී මානසිකත්වයට එලව එලවා පහර දෙනු !.(නදී)
අනේ අහිංසක පිරිමි... (නි)
පළාත් සභාවම බලනකොට හිරගෙදරනේ.. (නි)
ප්‍රාදේශීය සාබා මන්ත්‍රී වරුන් කොහෙත් එකයි (අ)
අනේ දේසපාලුවන්ට වෙලාතියන දෙයක් (අ)
අද සමාජය කොයි තරම් පිරිහෙලාද භාර්යාව ස්වාමි පුරුෂයාව මරන්න හව්ල් වෙලා .....(අ)
මෙන්න උතුරින් තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
කොහොමත් අද කාලේ විශ්වාස කරන්නම බැරි ඔය භාර්යාවෝ කියන කට්ටිය තමයි ! (නි)
ධම්ම, ඊපීඩීපී එකෙන් කොහෙද පොලිස් බලතල ඉල්ලුවෙ? මෝඩ කතා කියන්න එපා. (නදී)
ලෝකයේ උතුර දකුණ,නැගෙණහිර බටහිර කියලා නෑ මේ දේවල් පොදුයි. ඇතැමුන්ට ලද දෙයින් සතුටු වෙන්න දන්නෙ නෑ. නීතියක් කියල බිහිවෙලා තියෙන්නේ ඔය හේතුව නිසා තමයි. හමුදාව, පොලිසිය ඇති කරලා තියෙන්නේ මින්සුන්ගේ නොහික්මුණු,නොදැමුණු ක්‍රියා කලාපයන් පාලනය කිරීම සදහායි. උතුරෙන් හමුදාව පොලිසිය ඉවත් කරපුවහම අත්වන ප්‍රතිඵල ක්ෂණයකින් පෙණුන හැටි කාට කාටත් හොද පාඩමක්. (නදී)
අපි කන කෑමවලට මොලේ හීන්වෙලා වෙන මොනවා හරි දෙයක් වෙනවා ඇති. නැත්තම් මේ තරම් අනියම් සම්බන්ද අපරාද වැඩිවෙන්නේ මොකද නේද ?(නදී)
අර සිංහබාහු එකේ රජා සහ වැද්දා කේස් එක වග නේද. බිරිඳ කඩුව විතරක් නෙවෙයි එයාගේ කොපුවත් දීල කඩුව දාගෙන ඉන්න. (ස)
මේවා අහනකොට අප්පොච්චියේ කසාදයක් බදින්න නම් මට බයේ බැහැ. දැන් බලනකොට මිනිහව මරන්න කුමන්ත්‍රණය කරන්නෙම කසාද ගැහැණුමනේ. (නි)