වවිනියා යාපන ලංගම බසයක් කිලිනෝච්චිය පනිචිචන්කුලමේදී අනතුරට ලක්වී තුවාල ලැබු විසිහතර දෙනෙක් මාන්කුලම හා කිලිනෝච්චි රෝහල්වලට ඇතුළු කරනු ලැබුහ.
වවිනියා යාපන ලංගම බසයක් කිලිනෝච්චිය පනිචිචන්කුලමේදී අනතුරට ලක්වී තුවාල ලැබු විසිහතර දෙනෙක් මාන්කුලම හා කිලිනෝච්චි රෝහල්වලට ඇතුළු කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ මේ බස් එක ගිහිල්ලා තියෙන්නේ ඉගිල්ලිලා. රියදුරු මහත්තයා පරණ පයිලට් කෙනෙක් වෙන්න ඇති. මේ වගේ රියදුරෝ ඉන්න බස් වල යන මගියන්ට දෙවියන්ගේම පිහට තමයි. (නදී)
රටේ සියලු රියදුරන්ට බලපත් දීමට පෙර වෙනත් දියුණු රටවල සංවරව රිය පදින වීඩියෝ දර්ශන පෙන්වා පැහැදිලි පාඩමක් උගන්වා දියයුතුයි. ඒ සමගම සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා කියන ගමන් සියලු මනුස්සයොත් නිදුක් වේවා නිරෝගී වේවා කියලත් කියාදිය යුතුයි. යමෙක් දැන් මට කියාවි සියලු සත්වයෝ කියද්දී මිනිස්සුත් අයිතියි කියලා. ඒත් අපේ රටේ සත්වයන්ට තියෙන කරුණාව මිනිසාට නැති නිසයි මම මෙහෙම කියන්නේ. මොකද මට මතකයි දවසක මතුමග පැත්තේ නයෙක් පාර මැද්දට ඇවිල්ලා පැයක පමණ කාලයක් ගමනාගමනය නතරවී තිබුනා. ඒකෙන් ඔප්පු වෙනවා නේද මම කියපු ඉහත තර්කය. කාරුණිකව සියල්ල පලකරන්න. අපේ ලාංකික සිත් සතන් සහ ආකල්ප වෙනස් වූ දවසක මෙවෙනි අනතුරු අඩුවේවි එතකන් මේවා සාමාන්‍ය සිදුවීමක් වශයෙනුයි ආපේ අය දකින්නේ.(නදී)
කිසිම පොලිසියක් නැහැ පේන්නවත්. හමුදාව විතරයි. (ස)
සාමා,මටත් පේන්නේ ඒ වගේ තමා.කාපට් දාල හොඳට හදපු පාරක මේ වගේ අනතුරක්......? වදුරාට කන්නාඩිය අහුවෙලා.....,තුවාල කරුවන්ට ඉක්මන් සුව! (ස)
හමුදාව නැත්නම් ලෙඩ්ඩු අසරණයි. (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
මෙම බස් රථයේ කාර්මික දෝෂයක් තිබුණද කියන්න අපි දන්නෙ නැහැ. මම නම් කවදාවත් රියදුරෙකුට බනින්නෙ නැහැ (නි)
තුවාලවූවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අපේ කණගාටුව! (නි)
බස් රථය තිබෙන විදිහ දැක්කම කියන්න පුළුවන් රථය ධාවනය කර ඇති වේගය සහ ආකාරය .මට නම් හිතෙන විදිහට අනතුරුදායක ලෙස රථය පදවන්නේ නම් රථයේ ගමන් කරන මගීන්ට ධාවන වේගය හෝ ධාවනය කරන ආකාරය ගැන විරුද්ධ විය හැකි බව දැක්වෙන පුවරු බස් රථයේ ප්‍රදර්ශනය කල යුතුයි. මෙයටත් විරුද්ධවන්. මේ මග මරුවන්ට සහය දක්වන අමනයන් සිටිය හැකි. එසේත් නැති නම්, පුද්ගලික බස් සේවාව පටන් ගැනීමට ප්‍රථම කලාක් මෙන් සාම නගරයකම වේලා සටහන් කරුවන් තබා, මේ ගොල්ලනේ අස්ස වේගය පාලනය කල යුතුයි. (ස)
අපේ කට්ටිය පුද්ගලික බස් වලට බැන්නට දැන් පේනවා නේද? (නි)