3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
මත් කුඩු තබා ගත් පොලිස් නිලධාරියා ගෙදර විෂ මත්ද්රව්ය භාවිත කළ බව කියන කොළඹ බ්ලූමැන්ඩල් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි... 1 hour ago
Y රොෂාන් · 1 hour ago දැන් ගිහින් කොහොම හරි සල්ලි එකතු කරගෙන ජපානෙ වගේ සංවර්ධිත රටක පදිංචියට යනව කියල හිතන්නෙ නැතුව, මහන්සිවෙලා වැඩ කරල තමුන්ගෙ පළාතවත් සංවර්ධනය කරන්න හිතට ගන්න. (ස) Reply 0
Y චානක · 1 hour ago ඔන්න බලන්ඩ තව අවුරුදු දෙක තුනක් යන කොට උතුරු මැදත් ජපානය වගේ දියුණු වෙන හැටි. ඊට පස්සේ අපිට කාර් එන්නේ උතුරු මැදින් වයඹ හරහා. (ස) Reply 0
Y ගැමුණු · 1 hour ago ලොව ගෝලීයකරණය වී ඇති යුගයක දින දහයක සංචාරයක්....! කමක් නැහැ...යහපතක් අත්වේවායි පතමි. (ස) Reply 0
Y අල්විස් · 1 hour ago චානක. ඔයාට ටිකක් වැරදුනා නේද..? " උතුරුමැදත් ජපානය වගේ දියුණු වෙන හැටි "නොවේ, උතුරු මැද වගේ දියුණුවෙන හැටි ජපානයට කියලා දෙන්න" කියලයි මට නම් හිතෙන්නේ (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago අපේ බදු සල්ලි වලින්නේ. දෙවියනේ යන්න. ගිහින් යන්න. ඔබට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නදී) Reply 0
Y රත්නායක ආරච්චිගේ · 1 hour ago මෙහෙමෙ කිව්වට අමනාප වෙන්න එපා ඇමති වරුනි,ඔය මැති ඇමතිලා ජපානේ කොරියාවේ තායිලන්තයේ සිංගප්පුරු ගිහින් තමන්ගේ බල ප්‍රදේශ වල දියුණුවට ගෙනාපු හොද දේවල් මොනවද,අඩු ගන්නේ කලි කසල ප්‍රශ්නයට විසදුමක්වත් හොයාගෙන ඇවිත් තිබෙනවද,හුගක් අය ගෙදර එන්නේ තමන්ගේ බිරින්දෑ වරුන්ගේ මුණ බලන්න බැරිව, (අ) Reply 0
Y රවින්ද්‍ර is,ajd · 1 hour ago මේ පුවත සම්බන්දව මටත් තියෙන්නේ ලෙස්ලිගේ ප්‍රශ්නය විතරයි. වැයවෙන මුදල ගැන කිසිම ගැටලුවක් නෑ. මොකද මෙතුමාගේ අයියා පරම්පරාගත ධනවතුන්. අයියෝ සල්ලි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගිහින් කොහොම හරි සල්ලි එකතු කරගෙන ජපානෙ වගේ සංවර්ධිත රටක පදිංචියට යනව කියල හිතන්නෙ නැතුව, මහන්සිවෙලා වැඩ කරල තමුන්ගෙ පළාතවත් සංවර්ධනය කරන්න හිතට ගන්න. (ස)
ලංකාවට ආයෝජෙන ගේන්න වෙන්නැති !!! (ස)
ඔන්න බලන්ඩ තව අවුරුදු දෙක තුනක් යන කොට උතුරු මැදත් ජපානය වගේ දියුණු වෙන හැටි. ඊට පස්සේ අපිට කාර් එන්නේ උතුරු මැදින් වයඹ හරහා. (ස)
ඔහුත් සමඟ පිරිවර සේනාවකුත් යන්න ඇති නේද?? (ස)
ලොව ගෝලීයකරණය වී ඇති යුගයක දින දහයක සංචාරයක්....! කමක් නැහැ...යහපතක් අත්වේවායි පතමි. (ස)
අනේ ඉතින් ඔහු ජපානයට විතරක් නොයවා මුළු ලෝකය වටේම යවන්න තිබුනනේ. (නි)
චානක. ඔයාට ටිකක් වැරදුනා නේද..? " උතුරුමැදත් ජපානය වගේ දියුණු වෙන හැටි "නොවේ, උතුරු මැද වගේ දියුණුවෙන හැටි ජපානයට කියලා දෙන්න" කියලයි මට නම් හිතෙන්නේ (නි)
දැන් ජපන් ගිහින් මොන භාෂාවෙන්ද කතා කරන්නේ? (නි)
මහා ඇමති රටකට යාම ජනතාවට ලොකු නිව්ස් එකක්. (නදී)
අපේ බදු සල්ලි වලින්නේ. දෙවියනේ යන්න. ගිහින් යන්න. ඔබට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නදී)
මහ ඇමති තුමා ජපන් යන්නේ අයවැය සම්මත කරලද (නදී)
අනුරාධපුරයට වාහන ගෙන්වන්න ගිවිසුමක් අත්සන්කරන්න ගියාවත්ද ? (නදී)
මොකටද ගියේ.(නදී)
මෙහෙමෙ කිව්වට අමනාප වෙන්න එපා ඇමති වරුනි,ඔය මැති ඇමතිලා ජපානේ කොරියාවේ තායිලන්තයේ සිංගප්පුරු ගිහින් තමන්ගේ බල ප්‍රදේශ වල දියුණුවට ගෙනාපු හොද දේවල් මොනවද,අඩු ගන්නේ කලි කසල ප්‍රශ්නයට විසදුමක්වත් හොයාගෙන ඇවිත් තිබෙනවද,හුගක් අය ගෙදර එන්නේ තමන්ගේ බිරින්දෑ වරුන්ගේ මුණ බලන්න බැරිව, (අ)
මේ පුවත සම්බන්දව මටත් තියෙන්නේ ලෙස්ලිගේ ප්‍රශ්නය විතරයි. වැයවෙන මුදල ගැන කිසිම ගැටලුවක් නෑ. මොකද මෙතුමාගේ අයියා පරම්පරාගත ධනවතුන්. අයියෝ සල්ලි.(නදී)