IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


උතුරු මැද හිරු පහන් පත්තු නොවේ

උතුරුමැද  විදුලිය නැති පවුල් වෙත බෙදා දීම සදහා සුර්ය ලන්තෑරුම් විසි දෙදහස් අටසියයක්  මිලට ගැනීම නිසා රුපියල් දේකෝටී  අසු අට ලක්ෂ හැට අටදහසක පාඩුවක් සිදු වී ඇති බව රජයේ විගණකාධිපති කියයි.

2008 සිට 2011 දක්වා වු කාල පරිච්ජේදයේ දී  සුර්ය ලන්තෑරුම්  විසි දහසක් ද 2002 දී  ලන්තෑරුම් දෙදහස්  අටසියයක්  ද මිලදී ගැනීමට  රුපියල් තිස්තුන් කෝටි  හැත්තෑලක්ෂ එකොලොස්දහස් අටසිය අසුවක් වැය කැර තිබිණි.

2012 වර්ෂයට පෙර වසරවලදී මිලදී ගෙන බෙදා හැරුණු  ලන්තෑරුම් වලින් සියයට  අනුවකට වැඩි ප්‍රමාණයක් ද සියයට පනහක ප්‍රමාණයක් ද  සැපයුම්කරු එකඟ වු  සේවා ප්‍රතිලාභින් වෙත  ලබා නොදීම සහ  අමාත්‍යංශ අධික්ෂණයක්  නොවීම හේතුවෙන්  ප්‍රතිලාභින් විසින්  භාවිතයෙන්  ඉවත් කැර තිබු බවත්  විගණකාධිපති අවසන් වාර්තාවේ දැක්වේ.

ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෙන් සාධාරණ මිලට කට හෝ වඩාත් කාර්යක්ෂක එල්ඊඩ් බල්බ් යෙදු ලන්තෑරුම් මිලදී ගැනීමට හැකියාව තිබුණත් එය සිදු වී නැතැයි ද විගණකාධිපති පවසයි.

 



අදහස් (0)

උතුරු මැද හිරු පහන් පත්තු නොවේ

සත්‍යා Friday, 06 December 2013 05:43 PM

මොනවාද ශ්‍රී ලංකාවට හරියට කරන්න පුළුවන්. මේවා නොකර කොහොමද අප්පේ ආශ්චර්යට යන්නේ? (නි)

:       0       0

දීපාල් Friday, 06 December 2013 09:02 PM

පත්තු වෙන පොල් තෙල් පහනක් අල්ලලා බලන්න කොමිස් ගියේ කාටද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 14 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 20 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 111 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 120 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 482 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 583 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site