( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - මේ පෙනෙන්නේ අලූතින් ඉදිවන මන්නාරම පුනරින් හරහා යාපනය පාරයි.
කැලේ මැදින් ඉදිවන මෙම සුපිරි මාර්ගය බලන්නත් ලස්සනයි.
යුද්ධ කාලයේදී මන්නාරම යාපනයට පැය හත අටක් ගත වුවත් දැන් පැය දෙකකට අඩු කාලයකින් යන්න පුළුවන්. හරිම ලස්සනයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කලත් උතුරේ ඉන්නේ කාලගුණ නොදන්නා ජනතාවක්.මොනදේ ආණ්ඩුව කලත් ඡන්දෙ දවසට රට විනාශ කරන්න බලාගෙන ඉන්න කොටි නියෝජිතයන්ට තම කතිරේ ගහන්නේ,මේ මුදල් දකුණේ ජනතාව වෙනුවෙන් යෙදෙව්වොත් අඩු ගන්නේ කලගුණවත් මතක තියෙයි. (අ)
මමත් බෝපගේ ගේ මතය හා එකඟයි කොටියෝම තමා තවමත් එහෙ ඉන්නේ (අ)
ඔන්න කිව්වා මාරු කතාවක්. ඔය පටු මානසිකත්වය තියනකම් ගොඩ යන්න අමාරු වෙනවා. රජයක් උනාම මිනිස්සුන් ගැන හිතෙන අවිස්වාසය කියන දේ නැති කරන්න ඕනේ. ඔය වගේ පටු අදහස් තියාගන හිටියොත් කවදාවත් රටක් විදිහට එකට වැඩ කරන්න හම්බවෙන්නේ නැහැ. ඔහෙලගෙ මොලේ දැන් වයසට ගිහින් වැඩිනම් හැදෙන පරම්පරාවටවත් විසබීජ නොදා හිටියොත් තව අවුරුදු 20 කින් වත් ගොඩ යන්න පුළුවන් වේවි. (නදී)
ඇත්තටම මේ පාර තාම හදල ඉවර නෑ. මමත් මාසෙකට කලින් ඔය පාරේ ගියා. සන්ගුපිටි ි පාලම ලග ඉදල අඩම්පන් වෙනකන් පාරේ තියෙන්නේ අලි නාවන වලවල්.(නදී)
ඉන්දික ඔයා නාගත්තා.(නදී)
ආශ්චර්යයට යන මාවත (දී)
රම! යාපනයේ ඉන්න එක කොටියෙකුගේ නම කියන්න ඔයා ට පුලුවන්ද. අපි නම් දන්නවා කොළඹ තියාගෙන හුරතල් කරන සමහර කොටි නායකයින්ගේ නම්.(අ)
දෙමල ජනතාව ඡන්දය දුන්නත් නොදුන්නත් ආන්ඩුව තමන්ගෙ වගකීම ඉටු කරල තියෙනව. ආයෙ යාපනේ යනකොට, පරන්තන් හංදියෙන් වමට හැරිල පූනරින් වලට ගිහින් මේ පාරට සම්බන්ද වෙන්න පුලුවන්. පූනරින් යාපනය පාරේ කලපුවට උඩින් දමා ඇති ගුවන් පාලම ඔස්සෙ ගිහින් අලුත්ම අත්දැකීමක් විදගන්න. (අ)
උතුර සංවර්ධනය වෙන එක ගැන හැම දෙනාම සතුටු විය යුතුයි (දී)
මේ කියන්නේ ඒ පාරද? (නදී)
ලංකාවේ කොතැනක සංවර්ධනය වුණත් අපේ රට තුල කියන හැගීමෙන් කටුතු කරන එක තම වටින්නේ,(දිල්)
ගොඩක් දෙමල ජනයා සිංහලයා දිහා බලන්නේ සැකෙන්. අපි හොද කරන්න කරන්න ඒවා නැති වෙනවා. මේ අපේ රටයි. මුළු රටේම ඉන්නේ ලංකා මෑනිගේ දරුවොයි. මේ සංවර්දනය අපි හැමෝටමයි.(නදී)