ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සියන් (44) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කේ කමලේන්ද්‍රන් ඊ.පී.ඩී.පී පක්ෂයෙන් ඉවත් කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස් තවරාසා මහතා කියයි.
ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සියන් (44) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කේ කමලේන්ද්‍රන් ඊ.පී.ඩී.පී පක්ෂයෙන් ඉවත් කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස් තවරාසා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඒ විපක්ෂේ? තව විස්තර දෙනවා නම් තේරුම් ගන්න ලේසියි? කවුරු හරි අල්ලන්න කරපු මිනිමරීමක්ද කියලා හොයනවද? පරණ විදිය ආයිම පටන් ගන්න හදනවාද කියලත් හොයන්න ඕනේ. (ස)
එක අයෙක් තනතුරෙන් පහ කළා කියලා ප්‍රශ්න විසදෙයිද? (නි)
විදුර ඉන්නේ ලංකාවේ නෙමේද ? මොනවා උනත් මේ ගත්ත පියවර සිංහල ලොකු පක්ෂ වලට ලොකු ආදර්ශයක්. (නදී)
හරියට හරි මොහාන්, කටේ රත්තරන් දාන්න වටිනවා.අපෙත් ලොකු ලොකු පක්ෂවලට හොදම හොද ආදර්ශයක්.පාඩමක් ඉගෙනගනියිද? (නි)
ලොකු පක්ෂ ආදර්ශයට ගන්නේ මේකේ ඍන පැත්තෙන්. ඒ අය මේ වගේ අයව තවත් ලං කරගන්නවා. (නදී)
මොහාන්ගෙයි, සුනිල්ගෙයි,ගණිත ක්‍රමයට අත ඉතිරිය = අනේ අම්මෝ මගේ ඔලුව රිදෙනෝ. (නදී)
මේක අපේ ලොකු අයට හොද ආදර්ශයක්. (ස)
බලන්න, මේ 'සැකකරුවා' පක්ෂෙන් එලවා දැමීම ගැන අපි කොයි තරම් ප්‍රසාදයෙන් කතා කරනවද? උතුරේත් එහෙම ඇති. ඒක පක්ෂයකට ඡන්ද වැඩි වෙන්නත් හේතුවක් වේවි. නමුත් අපේ කට්ටිය කරන්නේ මෙවැනි පුද්ගලයන් ආරක්ෂා කරන එකනේ. ඊ.පී.ඩී.පී වගේ කිරීමෙන් ඡන්ද වැඩිවෙන බව නොහිතන්නේ ඇයි? එහෙම ඇහුවට මං උත්තරෙත් දන්නවා. අහිමි වෙන ඡන්ද ටික ආපහු හරවගන්න අපේ කට්ටිය හොඳට දන්නවා. අනික, ඡන්දෙට වියදම් කරන අය කොහොමද අයින් කරන්නේ? (නදී)
පාලක පක්ෂයත් මේ විදියට වැරදි කරන අයව තමන්ගේ පක්ෂයෙන් ඉවත් කලා නම් අද වෙනකොට ඉතුරු වෙන්නේ අතලොස්සක් පමණි. (නදී)
අනේ සුනිල් ඔයාගේ මොලේ ඇලේ දාන්න වටිනවා. ඕකේ මොන ආදර්ශයක් ගන්නද ? පුල්ලි මතු වෙයි කියල බයට ඕක කලේ. ඒ උනාට මිනිහව එයාල අතාරින්නෙ නැහැ දිගටම එයාල එක්ක වැඩ කරනවා.(නදී)
උතුර එහම උනාට දකුණ එහෙම කරන්නේ නැත්තේ දකුණේ අවංක දෙශපාලකයෝ නැති නිසා. උතුරු පළාත් සබාවට ඇමතිවරු තෝරපු අන්දම කොයි තරම් ආදර්ශවද්ද? (නදී)