IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


උදුරාගත් ලිපිගොනුව නැවත බාර ගැනීම විපක්ෂ නායක ප්‍රතික්ෂේප කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා තමාගෙන් උදුරාගත් ලිපි ගොනුවේ තිබූ වටිනා ලියකියවිලි අස්ථානගත වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම වටිනා ලියකියවිලි නැතිව අදාල ලිපිගොනුව නැවත බාර නොගන්නා බවද විපක්ෂනායකවරයා පැවසීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ  අදාල ලිපිගොනුව තමාට ලැබී ඇති බවත් එය විපක්ෂ නායකවරයාට ලබාදීමට හැකියාව ඇති බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-

එපා .ඒකෙ තියෙන වටිනා ලියකියවිලි වගයක් අස්ථානගත වෙලා.වේත්‍රධාරීවරයා ඒක මට ගෙනත් දුන්නා .මම ඒක ඇල්ලුවෙවත් නෑ.පස්සෙ කියාවි මම ඒකෙ තිබුණ වටිනා ලියකියවිලි හැංගුවා කියලා.



අදහස් (9)

උදුරාගත් ලිපිගොනුව නැවත බාර ගැනීම විපක්ෂ නායක ප්‍රතික්ෂේප කරයි

අරවින්ද මොනරවිල Tuesday, 21 November 2023 04:01 PM

අපේ සෙල්ලම් විපක්ෂ නායකටත් දවසගානේ බයිට් එකට මොනවා හරි ඕනා, පුංචි එවුන්ට ටොෆි චොකලට් ඕනා වගේ.

:       3       0

Abaran Tuesday, 21 November 2023 04:06 PM

අනිත් උන් පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිය හරිම කැතයි එකේ විවාදයක් නැහැ . නමුත් මෙයාගෙත් දැන් තියෙන්නේ ඔඋදුම් උද්දච්ච කමක් එනිසා මිනිහටත් මෙහෙම වෙන එක හොඳයි. නංගි ලඟ හොර සල්ලි තිබිල අහු උනාම රාජපක්ෂලා තමයි බේරුවේ . ඒ දවස්වල මියා වගේ හිටියේ . දැන් මේක දන්නවා රාජපක්ෂලාගේ බලේ බිඳිලා කියල. එකයි මේ රංගනේ . නැත නම් ඒ දවස්වල වලිගය දෙපරහැන්දේ ගහහෙන හිටියේ .

:       2       1

බද්රානි Tuesday, 21 November 2023 05:16 PM

ශ්‍රී ලංකාවේ මෙතෙක් පහලවූ නින්දිතම කතානායක සිටින පාර්ලිමේන්තුවක ඔයිට වඩා වෙනස් වැදගත් යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. අශිෂ්ඨ අමනයින්ගේ නිහීන රංගන නරඹනවා හැර වෙන මොනවද අපිට බලන්න තියෙන්නේ... රටේ ජනතාවගේ කැඩපත තමයි මේ පාර්ලිමෙතුවෙන් දිස් වෙන්නේ... පිළිකාවක් වැනි රාජපක්ෂ පිළලයෙන් රෝගීවී සිටින ලක් මව මිය ඇදෙන දිනය වැඩි ඈතක නැහැ.. එතෙක්, මේ රටේ හොර පාලකයින්ට සහ තක්කඩි පුජකයින්ට කඹුරපල්ලා... දඬුවම් නොමැති වරදිකාරයින් සිටින ලෝකයේ එකම අමනයින්ගේ දේශය... කාටද ආඩම්බර..?

:       0       7

පිටරැටියා Tuesday, 21 November 2023 06:23 PM

ලිපි ගොනුව උදුර ගත්තා කියලා වැඩක් වෙන එකක් නැහැ.දූෂිත පවුල් පාලනේ උන්ගේ කෙරුවාවල් රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .

:       0       3

Rata Perata Tuesday, 21 November 2023 10:22 PM

පුත්තලම් බූරුවන්ට ගිය කලක්

:       0       5

සමින්ද අමරසෙන Wednesday, 22 November 2023 01:23 AM

මෙවැනි පහත් පෙලේ දේශ පාලුවන් නැවත පාර්ලිමේන්තු එවන්න එපා...

:       0       5

SISIL Wednesday, 22 November 2023 06:21 AM

විපක්ෂ නායක තුමා අන්න ජීන්ඇන්ටි කැමතිලු දවසක පාර්ලිමේන්තු එන්න.

:       2       1

Nimal Wednesday, 22 November 2023 06:38 AM

ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි තමන් නොදන්නා බව මේ පොහොට්ටු කාලකන්නි ලොවටම කියා පෑවා .පොහොට්ටුව හොඳින් තිබූ රට වැනසූ හැටි හෙලිව්නෙඅ විට මේ අයට තරහා යෑම සාධාරණයි

:       1       4

Dayananda Wednesday, 22 November 2023 04:03 PM

මේ කතානායක හොඳයි, පොදු වැසිකිළියක සල්ලි අයකරන වැඩේට...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 176 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 380 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 28 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 940 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2096 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2063 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39504 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25736 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1180 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site