ඒකාබද්ධ කස්ටිය අතරේ ඉන්න මධ්‍යම පළාතෙ නඩුවැටුණ පොරක් විමුක්ති මාර්ගයක් සොයා සොයා ඉන්නකොට කවුන්සිලෙත් ඉන්න සෙල්ලම්වලටත් සම්බන්ධ මහත්තයෙක්ගෙන් යෝජනාවක් ආවලු... යමු රටේ ලොකු මහත්තය හම්බුවෙන්න කියල...
මේ යෝජනාව කරපු කෙනා පසුගිය ඡන්දෙන් ලාන්තරස් ගහල පස්සෙ ලැයිස්තු සරණං ගච්ඡාමි කියුව පොරක්... උන්නැහේට රටේ ලොකු මහත්තයට වඩාත් කිට්ටුවෙන්න ඕන කියලයි මේ බිලිබෑමට සෙට් වුණේ... ඉතින් විමුක්තිය සොය සොයා හිටපු හිටපු කෙනා මේකට මුලින් කැමැත්ත දුන්න... ඊළඟට කතාවට ප්‍රචාරයක් දෙන්න යෝජනාව කරපු කෙනා සියුම් වැඩසටහනක් දියත් කළා.
ප්‍රචාරෙ සැරවෙන කොට විමුක්තිය සෙවූ කෙනාගෙ ගමේ ඡන්දදායකයො කලබලවෙල... මොකද්ද මේ කරන්නෙ... ඕව කළොත් ආයෙත් මෙහේ නාවට කමක් නෑ කියල මහ බරබරයක් දැම්මලු. ඊට පස්සෙ උන්නැහේ එහෙම වුණොත් මට වෙන්නෙ විශ්‍රාම යන්න කියල සද්දෙ වහගත්තලු... දැන් උන්නැහේ දෙලොවක් අතර ඉන්නව කියල කියනව වැඩපුර ටෙලිෆෝන් ආන්සර් කරන්නෙත් නැතිලු.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උන්නැහේ සද්දෙ වහලා