IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


උන්නැහේගෙ කතාවට මුන්නැහේ අප්සෙට්

2016-04-04-ent-31විදේශ රටවල් යහපාලන ආණ්ඩුවට උදව් කරන්නනම් නොයෙක් දේවල් ඉෂ්ඨකරන්න කියලා පනවපු සමහර කොන්දේසි ආණ්ඩුවෙම ඉහළ පෙළේ කෙනෙක් දෙන්නෙක් අතින් කැඩෙන එක ගැන විදේශ කටයුතු භාර ඇමැති සයිස් මහත්තය හරිම අප්සෙට් ගහලලු.

පසුගිය ආණ්ඩුව කරපු කියපු දේවල් ගැන කරන කියන නොයෙක් පරීක්‍ෂණ මේ රටේ විදියට කරන්න යෑම යුරෝපයෙත් යැංකි රටෙත් විවේචනයට ලක්වෙලා... විදේශ කස්ටියගෙන් වග උත්තරත් අහලලු.

ඇමැති එකක් කියද්දි මහ තැන්වලින් වෙනත් දෙයක් කියන කොට ඇමැතිගේ බල බිඳෙන එක ගැන උන්නැහේ නොසතුටින් ඉහළට කරැණු දැක්කුවලු..
මේ වගේ විෂයන් ගැන කතා කරන්න කලින් මටත් කියන්න කියන එකලු එයාගෙ ඉල්ලීම හැබැයි ආණ්ඩුවෙ ඉහළ තැන් ඒ ඉල්ලීම ඒ හැටි ගණන් ගන්නෙ නැතිලු... ඒ නිසා දැන් විදේශ අංසෙ කස්ටිය කියන්නෙ අපි දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉඳිමු කියලලු.

 

DESHAYA



අදහස් (0)

උන්නැහේගෙ කතාවට මුන්නැහේ අප්සෙට්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 66 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1879 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4363 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1076 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2883 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1496 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 668 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site