IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උප ඇමති ඇමතිට පාඩමක් කියා දෙයි

ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා  පැවසීය.

රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර  මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව ද අමාත්‍යවරයා කීවේය.

අද(3) බණ්ඩාරගම ඔහුගේ නිවසේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.



අදහස් (0)

උප ඇමති ඇමතිට පාඩමක් කියා දෙයි

ජනිත Tuesday, 03 January 2017 07:31 AM

හොද වැඩේ. තමන්ට ඇමතිකම කරන්න බැරිනම් දාල ගිහින් වෙළදාමක් කරන එකයි තියෙන්නේ. ඕක හිතාමතා කරන වැඩක්. ඕනවට වැඩියි මේ අය. වැඩක් නැති තර්ක විතර්ක දාන්න ඕන නැහැනේ. අවශ්‍ය දෙන්න ගෙන්නලා අත්සන ගත්තනම් ඉවරනේ. එකෙක් පක්ෂයේ එකෙක්නෙ. (බ)

:       0       0

ගයාන් Tuesday, 03 January 2017 08:14 AM

කතාව ඇත්ත (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 03 January 2017 08:52 AM

මේකෙන්ම පේනවා කාගෙ කාගේත් දැනුමේ තරම. (නි)

:       0       0

ශශික Tuesday, 03 January 2017 08:55 AM

අනේ එහෙම කියන්න එපා ඇමතිතුමනි එතුමාට (නි)

:       0       0

කමල් Tuesday, 03 January 2017 09:10 AM

මම නම් කියන්නේ ෆයිසර් ඇමතිතුමා හරි. එය වලංගුවීමට හැමෝගෙම අත්සන තිබිය යුතුයි. (නි)

:       0       0

කමල් පානදුර Tuesday, 03 January 2017 09:11 AM

කතාව නම් ඇත්ත තමයි. හැබැයි සමහරු නම් කෝප් එකට ගිහිල්ලා ලැජ්ජා නහර නැතුව අාපු අය. එ්කයි කණගාටු (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Tuesday, 03 January 2017 10:22 AM

අජිත් මන්ත්‍රීතුමනි, බැරිද ඔය පාඩම ලොකු ඇත්තන්ට කියලා දෙන්න. මොකද තමන්ගේ රැහේ උන් දැනුවත් කළාට පස්සෙයි අනිත් අය ගැන හිතන්න ඕනෑ (නි)

:       0       0

සමන් Tuesday, 03 January 2017 10:29 AM

මෙතුමාගේ කතාව හරි. ෆයිසර්ලාට තියෙන්නේ මැතිවරණ භීතිකාව. කට්ටිය එකතුවෙලා හදපු වාර්තාවක් නිසා ඕනෑකම තියනවා නම් ඔය අත්සන් දෙක කෝල් දෙකක් දීලා සාමාජිකයෝ දෙන්න ගෙන්නාගෙන පැය ගානකින් ගන්න පුළුවන්නේ. මොකද ලංකාව කියන්නේ මහලොකු රටක්ද දවස් ගානකින් ගෙන්නගන්න බැරිතරම් (නි)

:       0       0

චින්තක Tuesday, 03 January 2017 11:00 AM

මෙයත් කරන්නේ රගන එක තමා. බලන්න ඡන්දෙ තියන්නකෝ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 179 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5025 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4188 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6794 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 946 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1671 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site