නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ (52) හදිසියේ අසනීප වී බණ්ඩාරගම සිට පානදුර රෝහලට රැගෙන යමින් සිටිය දී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ (52) හදිසියේ අසනීප වී බණ්ඩාරගම සිට පානදුර රෝහලට රැගෙන යමින් සිටිය දී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා! (නි)
අද දේශපාලනය කරන කෙනකුට හදවතක් තිබුනොත් දෙවියන් වහන්සේ ඉක්මනින්ම තමා ළගට කැදවා ගන්නවා.(හේ)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
අනේ දෙවියනේ! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
මොනවද උනේ කියලා ඇත්තටම මහජනයට කියන්න (නදී)
ඔබගේ ආත්මයට සැනසීමක් ලැබේවා! (නි)
පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ (නි)
අනේ දෙවියනේ! (නි)
ඔබ කළ සේවය අමරණීයයි (නි)
ඔබට නිවන් සුව! (නි)
මාවතගම පිටිසර ගමක ඉපදී ඔබ ආ ගමන් මඟ තුළ ඔබ කළ සේවය හා ඔබේ පියා කළ සේවය කිසිදා අමතකනොවනු ඇත. ඔබගේ හදිසි අභාවය පිරිමැසිය නොහැකි පාඩුවකි. (නි)
එතුමා හොද මහත්ම ගති තිබුණ හොද කෙනෙක් නිවන් සුව ලැබේවා (ම)