නිට්ටඹුව හොරගොල්ලේ ඉදිකැරගෙන යන නිවාස සංකීරණයට බලයෙන් ඇතුළු වී තර්ජනය කර අලාභ කළහොත් ඇප අවලංගු කැර රිමාන්ඩ් කරන බව අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් බී.ඩී. රුවන් සිසිරකුමාර මහතා ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 17 දෙනකුට අද තරයේ අවවාද කෙළේය. කොළඹ වෝඩ් පෙදෙසේ පෞද්ගලික සමාගමක වැඩ බිමට පැන අලාභ කළැයි නිට්ටඹුව පොලිසිය මෙම නඩුව පවරා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි
ඩෙනිමක් හොරකම් කළහම මාස තුනක් හිරේ. ගෙයක් කැඩුවොත් අවුරුද්දක්. මේ නීති තියෙන්නේ මොන මොන පොත් වලද? මම මේ දන්නේ නැතිකමටයි අහන්නේ. (නි)
අවවාද දීල වැඩක් නැහැ. ලොකු පදවියක් පිරිනමන්න ඕනෙ..(ස)
ඔබතුමාට අපි නම් පතන්නේ එල්ලුම් ගසේ සරණයි. (නි)
ඔන්න ගිහින් ආයේ අහුවෙන්න නම් එපා. (නි)
අයියො සල්ලි
දැන් කාගේ සරණද? (ත)
දැන් කාටද අපි බූවල්ලෙන් තලන්න ඕන. (ත)
අලාභය පොළියත් සමග ගෙවන්න කියන්න. (නි)
නීර්භීත මහේස්ත්‍රාත්තුමාටත්, අභීත ලංකාදීපයටත් ප්‍රණාමය! (නි)
අන්න හොදයි
ජයවේවා
පවු. සරණ අසරණයි. (නි)
සරණට පිළිසරණක් නොමැති වේවිද? (නි)
අවවාද? (නි)
එයාලට...තරයේ අවවාද. අපට....දඟගෙයි දඬුවම් ! .(ස)
ඕක ගමේ සිරිපාලට හරි පියදාසට හරි වුණා නම්? (නි)
සරා, දැන්වත් ටිකක් හැදෙන්න බලන්න.:P (නි)
මෙච්චරද? (නි)
වැඩක් නැහැ
අපිට නම් ගුටි සමග අවුරුදු ගණන් හිරේ . (නි)
අපේ සරණ හැමදාමත් අපි සියලු දෙනාට සරණයි.ඔබට ජය. (ස)
ලැජ්ජයි නේ
සරණ කවදාවත් අසරණ වෙන්නෙ නැහැ..(නු)
ලොකු මිනිස්සුන්ට අවවාද දෙනකොට අපිට? (නි)
'තරයේ අවවාද කළේය' කියන එකට ටිකක් හිනහත් යනවා. සාමාන්‍ය කෙනෙක් කළා නම්? (නි)
අයියෝ! මොකද මේ අසරණ වෙලා? (නි)