අර්තාපල් කන්ටේනරයක් තුළ උපත් පාලන එන්නත් කුප්පි තිස් දහසක් ගෙන්වූ පකිස්ථාන ජාතිකයා රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද දහවල් 12.30ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගනු ලැබීය.
අර්තාපල් කන්ටේනරයක් තුළ උපත් පාලන එන්නත් කුප්පි තිස් දහසක් ගෙන්වූ පකිස්ථාන ජාතිකයා රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද දහවල් 12.30ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆසල් ඔයාට බෑරිද සිංහල අය වෑඩට යනකන් ඉදලා ඒ ගෙවල් පෑතිවල ගිහින් එන්න. පොඩි සහනයක් දුන්නහම නිකන් කරේ නගින්නෙ නෑතුව ඉන්නවද?(නදී)
අනේ බැරිද ඔය කටවල් සිමෙන්තියෙන් වත් වහල දාන්න..(ස)
අපි රට වෙනුවන් අපේ ජාතිය රැකගැනීමට නැගිසිටිමු (නි)
දැන්වත් හිතන්න , මුස්ලිම් කඩවලින් කනබොන එක බඩු ගන්න එක නවතා දාන්න. (නි)
සඳරුවන් මහණදම් පුරන කෙනෙක් වගෙයි. මතක තියා ගන්න විමුක්ති, ගමනක් යන්න හරි අපිට පොළොවේ පය ගහලා ඉන්න රටක් ඕනෑ කියලා.අද රටේ 30% වඳ බාවයට පත්වෙලාලු. මේවා නිකන් වෙන දේවල් නෙවෙයි. මේ වගේ කුමන්ත්‍රණ කොයි තරම් වෙනවා ඇද්ද? මේවගෙන් අපි බේරෙනවා නම් මුස්ලිම් කඩවලින් කනබොන එක බඩු ගන්න එක නවතමු දැන්වත් (නි)
තිලක්, පාකිස්තාන්කාරයින් නම් වැල්පෙනෙල නොබිත් හොදට ඉන්නවා (නි)
මුස්ලිම් අය කන්නේ අධික තෙල් කෑම. සිංහල කට්ටිය කන්නේ ගමේ කෑම. මොළ හරියට වැඩ කරන්නේ නැහැ ඒ නිසා. මේකට ජාතිවාදය කතාකරන්න එපා. පොඩ්ඩක් ඉස්සෝ දැල්ලෝ කාලා බලන්න.කෝ අරක්කු බොන්නත් එපා. කසාද නෝනට හොදට සලකන්න. තම තමන්ගේ ජීවිතය පසු බැසිම් කොහේද කියා තමන්ම හොයා බලන්න (නි)
සඳරුවන්ලා ජාතියට හෙන ගැහුවත් තමන්ගේ විමුක්තිය සොයන අය. ඔය වගේ අය මේ සිංහල දේශයට අපලයක්. (නි)
සඳරුවන්, පකිස්තාන් කාරයොත් වැල්පෙනෙල බොන්න ගත්තෝ මොකද වෙන්නේ?(නදී)
ඔය ගෙනත් තියෙන වඳ බෙහෙත කෑම වලට දානවලු මුස්ලිම් කඩවල. ඕවා කාලා තමයි අද අපේ අයට ළමයෙක් හදාගන්ඩ දොස්තරලා පස්සෙ ගිහින් විවිධ පරීක්ෂණ කරන්න වෙලා තියෙන්නේ. (නි)
සමහර අයනම් ඉපදිලා තියෙන්නේ කන්ඩයි, ළමයි හදන්නයි. නමුත් සිංහල බෞද්දයට සංසාර විමුක්ති ගමනක් යන්න තියෙනවා. ඒක නිසා ඕවා ගැන වැඩිය කල්පනා කර කර තැවෙන්නේ නෑ අපි.(නදී)
කුප්පි ටික මේ මිනිහාගේ සුදසු තැනක රදවා ආපසු පාකිස්තානයටම යැවිය යුතුයි. (නි)
අර දැනට ටික කාලෙකට කලින් අල කන්ටේනරයේ ආපු කුඩු ලෝඩ් එකටයි, අල්ලපු මුදලාලිලාටයි, එතනෝල් බැරල් කේස් එකටයි මොකද වුණේ? (නි)
ලැබ සුළුතර නිල බලයෙන් සක්වල යන ලෙස පිම්බී... සදන මහල් එක මත එක රැකුමට නැත වැට කම්බී... මගෙ රට වනසන පරයිනි මෝහ බලෙන් ඔලු තැම්බී... සදා සොඳුරු ලක් දෙරණින් හැඳි ගෑවී යනු තම්බී... (නි)
සිංහලුනි, ඔන්න ඔවුන් අපට තියන ආදරය. (නි)
ඕවට අපි කොච්චර කෑ ගැහැවුත් වැඩක් නැහ. අපේ රටේ අය දැන ගන්න ඕනෑ සිංහලයව රැකගන්න පුලුවන් විදියේ නීති සකස් කරන්න. දැන් වෙන්නෙ හැමදේම පාවලා දෙන එකනේ. (නි)
ඔය මනුස්සයා විතරක් නෙමෙයි, ඕවා මෙරටට ගෙන්නන්න අනුබල දුන්න මේ රටේම පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසටත් දැඩි දඩුවම් දෙන්න ඕනෑ. ජීවිත නැති කිරීමත් එයට සැලසුම් කිරීමත් ලොකූ පාපයක්. (නි)
සිංහල ජාතිය වඳ කරන්න ඕනෑ නැහැ අමුතුවෙන්. ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් 2 කට වැඩිය හදන්නේ නැහැ. දෙමල සහ මුස්ලිම් අය වැඩියෙන් හදා ගන්නවා. මේක තමයි වෙනස. (නි)
අපිව වද කරන්න කරන්න මේවා ගෙනා අයවම වද වේවා! (නි)
සිංහලයන්ට වින කරන්න එන ඔය වගේ අයට යහතින් ඉන්න දෙන්න හොද නැහැ. (නි)
වැල්පෙනල කැඳ එහෙම බිවුවා නම් ඔය මොන බෙහෙත ගෙනාවත් වැඩක් නැහැ.සිංහලයෝ වැඩි වේවා! පකිස්තාන් කාරයෝ වඳ වේවා! (නි)
ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට අපේ රටට ඇවිත් ඕනෑම සෙල්ලමක් දාන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ශක්තිමත් නොවූ නීති පද්ධතිය හින්දා තමයි. (නි)
සිංහල ජාතිය වඳ කරන්න ගෙනාපුවා නේද? (නි)