ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ලෙස උපුල් ජයසූරිය මහතා නිතරඟයෙන් යළි තේරී පත් විය.
ආර් ආර් තංගරාජා මහතාගේ නම ද එම පදවියට ඉදිරිපත් වුවත් සංගමයේ විවස්ථාව අනුව නුසුදුස්සකු වී ඇතැයි තීරණය විය.
අජිත් පතිරණ මහතා ලේකම් වශයෙන් ඒකමතිකව තෝරා ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ අනාගතයක් මැතිඳුනි. (දිල්)
උපුල් හොඳ දක්ෂ නීති වේදියෙක්. ඒ වගේම එඩිතරයි. කිසිම සැකයක් නැතිව අග විනිසුරු ධුරයට වුවත් මෙතුමා සුදුසුයි.(නදී)
ජය වේවා ශ්‍රී ලංකා නීතීඥ සංගමය දිනේවා! (නදී)