වැල්ලවාය දක්වා ඉදිකෙරෙන උමා ඔය උමග කපා ඇති ගමන් මගේ උඩපේරුව අරාව වත්තේ ගෙවල් හතරක් අඩි දෙකක් ගිලාබැස ඇතැයි ආපදා කළමණාකරන නිලධරයෝ කියති.
මෙම නිවාසවල පදිංචිකරුවෝ වෙනත් තැන්හී රැකවරණය ලබති.
නිවාස ගිලා බැසීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැත
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
උමා ඔය නිවාස හතරක් ගිලී
නිමල් ලලිත Saturday, 31 December 2016 02:46 PM
කොන්ත්‍රාත්කරු මෙන්ම රජයේ ඉංජිනේරුවන් මේවට වගකිව යුතුයි නේද? (නි)
වීරසිංහ Sunday, 01 January 2017 04:43 AM
සිරිලක දේ සිරි සැප දේ!! (නි)
ධම්ම Sunday, 01 January 2017 04:54 AM
උමඟ යන ගමන් මාර්ගය සැළසුම් කරඇත්තේ මීට බොහෝ කලකට පෙර. ඊට සමගාමීව එම ගමන් මඟේ ඇති නිවාස පදිංචිකරුවන්ටත් ඉවත්වීමට දැනුම් දෙනවා. ඉතින් ඒ පදිංචිකරුවන් ඉවත් නොවුණා කියා උමගේ ගමන් මඟ එකිනෙකාට ඕනෑ විදියට වෙනස් කරන්න බැහැ. (නි)
මංජුල Sunday, 01 January 2017 07:07 AM
මහපරිමාන ඉදිකිරීම් වලදි ඔය වගේ දේවල් සිදුවෙනව.එහෙම වුනාම ඒවට ස්තිර විසදුම් ලබාදෙනව අායෙ ඒවගේ නොවන්න.අනික උමන් මාර්ග අවට පිරිස් ඉවත් කරල තමයි උමන් හෑරීම සිදුකරන්නෙ.හොදම දේ තමයි ඉදිකිරීම් සිදුවන ස්ථාන අවටින් ජනතාව ඉවත්වී සිටීම. (අ)