IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


උමතු නාසීන්ට දඩුවම් කරනවා

බ්‍රසීල හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ පරාජය බාර ගැනීමට සුදානම් නැති ආධාරකරුවෝ එරට පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ආක්‍රමණය කළහ.

නගරයේ ආරක්ෂකයන්ට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්   ජනාධිපති ලූලා ද සිල්වා ජනවාරි මස 31 දක්වා තත්ත්වය පාලනය කර ගැනීමට ෆෙඩරල් ආරක්ෂක මැදිහත් වීමක් ප්‍රකාශයට පත් කර ඇත.

නගරයේ ප්‍රමාණවත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක නොවීමෙන් බලධාරීන්ද ආධාරකරුවන්ට සහාය ලබා දී ඇති බවත් හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ මෙයට වගකිව යුතු බවත් ජනාධිපති ලූලා ද සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.

ආධාරකරුවන් උමතු නාසීන් ලෙස හැඳින්විය යුතු බවත් ඔවුන් බ්‍රසීල ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක සිදු නොවූ ක්‍රියාවක් සිදු කළ බවත් මෙයට සම්බන්ධ වූ සියලු දෙනා සොයාගෙන දඬුවම් කරන බවත් ජනාධිපති ලූලා ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පවසා ඇත.

(විමුක්ති ඒස්. රැද්‍රිගු )



අදහස් (3)

උමතු නාසීන්ට දඩුවම් කරනවා

Lal Monday, 09 January 2023 09:03 AM

මේ සමාජවාදියෙක්... වැඩිකල් යන්න වෙන්නේ නෑ...

:       10       6

sharm warn Monday, 09 January 2023 10:57 AM

මම නම් බ්‍රසීලයේ ලුලා මහත්තයා වත් හිටපු එක්කෙනාව වත් ගැන ලොකු දැනීමක් නැහැ.නමුත් අපිටත් පස්ස දොරෙන් රිංග ගත්ත උමතු නාසියෙක් ඉන්න බව නම් කියන්නේ පුළුවන්

:       4       10

ජගත් ලියනගේ Monday, 09 January 2023 01:01 PM

බලාගෙන ගියාම බ්‍රසීලයත් ලංකාව වගේමයි . පස්ස දොරෙන්මයි වැඩ .

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1361 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2166 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4735 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 805 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1805 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 1077 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24020 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site