IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උලපනේ හිමි ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු  උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු ලබන 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (22)නියෝග කළේය.

නරාහේන්පිට දාබරේ මාවතේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි උලපනේ සුමංගල හිමි,කොළඹ නාගරික මන්ත්‍රී වරයෙකු හා විදුහල්පතිවරියක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අධිකරණයට නියෝගයන්ට අවනතව කටයුතු නොකිරීම ඇතුළු කරුණු හේතුවෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ලබන 27 වන දින විභාගයකට මුහුණ දීමට සිදුව තිබෙන බැවින් 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දන්වා සිටියේය.

 



අදහස් (3)

උලපනේ හිමි ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

ඇබිත්තයෙක් Monday, 22 April 2024 04:31 PM

එන්න එන්නම විහාරස්ථානයට හෝ පංසලට යාම එපාවෙමින් තියෙනවා එහෙම කිව්වාම තාපසයින්ගේ අසපුවලට හා මහාපරිමාණයෙන් බෞද්ධ ආරාම ලෙසට විච්චූර්ණව හදන ධනපතින්ගේ ආගමික ස්ථාන වෙතට යන්න නම් කිසිම කැමැත්තක් නැහැ. බුදුහාමුදුරුවෝ සැප පහසු මන්දිර සමග රාජ්‍ය පාලනය අතහැර ගියේ බුදු දහමේ හරය වන ආශාව නැතිකරන්න තමයි. ඒ සමගම කියන්න ඕන වත්මනේ තරුණ පිරිස් පංසලෙන් විහාරයෙන් දුරස්වීමට මෙම භික්ෂූන්ගේ (ගරුකටයුතු හාමුවුරුවන් වහන්සේසේලාට අදාල නැහැ ) නොමනා ක්‍රියාවන් හා හැසිරීමද හේතුවක් වෙනවා. ලංකාවේ බුදුදහම රැකගන්න නම් බන්ධනාගාර ගතවන සියලු චීවරධාරින් උපැවිදි කරන්න ඕනෑ...

:       3       10

නිමල් Monday, 22 April 2024 07:53 PM

මේ රටේ කෝවිඩ් වසංගතය සමග පැමිණි අර්බුද අස්සේ මිනිසුන් පාරට ගෙන ව්‍යවසනයකට පාර කැපුවේ මේ අය ප්‍රමුඛ ජෙප්පොයි, පෙරෙට්ටොයි. අර තට්ට ස්ටාලිනුත් මේ සමගම ගතයුතුයි.

:       0       0

Pubudu Tuesday, 23 April 2024 04:07 AM

මන්ත්‍රී නම් ඡන්ද බලාගෙන කියමු. විදුහල්පතිවරු, ස්වාමින් වහන්සේලා මොකට රිංගනවද පැල්පත් අස්සේ? තනතුරේ, චීවරයේ ගරුත්වය රකින්න ඕනේ ඉස්සෙල්ලාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 6 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 122 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 363 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 451 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 273 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 157 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site