IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


උසාවි නියෝගය කැඩූ මැනිං වෙළෙඳ පොළේ 17ක් අල්ලයි

(ලාල් එස් කුමාර)

අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වූ සීමාසහිත  පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එලවලු සහ පලතුරු වෙළෙදසල් පවත්වා ගෙන යන කොටසේ  සීමාසහිත මැනිං මාර්කට් පොදු වෙළෙද සංගමය මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

උද්ඝෝෂණය පැවත්වීම වලකාලමින් උසාවි නියෝගයක් ලබා දී තිබියේදී මෙසේ උද්ඝෝෂණයක් පැවත්වීම නිසා උත්සවය සංවිධානය කළ සංගමයේ සභාපති ඇතුලු සංගමයේ නිලාධාරින් 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පැලියගොඩ පොලිසිය පවසයි.  

බාහිර පුද්ගලයන්ට වෙළෙඳ කුටි ලබාදීමට  විරෝධය පලකරමින් මෙම විරෝධතාවය පැවත්වීිමට තිරණය කළ බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙද සංගමය පවසයි.

 

----------------------------------------------------------------------------------------

12.30 

(යොහාන් භාසුර)

අධිකරණ නියෝග කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ විරෝධතාවක නිතරව සිටි පිරිසක් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවට අදාල පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාතමක කරන බව ද එම නිලධාරියා කීය.

මැනිං වෙළෙඳපොලේ කඩ කාමර බෙදාදීමේදී ඇතිවූයේ යැයි කියන අක්‍රමිකතාවයකට විරෝධය දක්වමින් එම වෙළෙඳපොලේ පිරිසක් දින කීපයක සිට විරෝධතාවයේ නිරතව සිටින අතර පොලිසිය එම විරෝධතාවට එරෙහිව අධිකරණ යෝගයක් ගෙන තිබුණි. 



අදහස් (0)

උසාවි නියෝගය කැඩූ මැනිං වෙළෙඳ පොළේ 17ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 44 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


පාසල් හෙට සිට යළි විවෘතයි
2024 ඔක්තෝබර් මස 15 43 0

මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු
2024 ඔක්තෝබර් මස 15 187 0

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 65 0

මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 407 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 901 1

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 485 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1459 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site