(රෝෂන් තුෂාර)
කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පූර්වාරාම බෝධිමළු විහාරයේ පින් කැටය කඩා මුදල් සොරා ගත්තේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සොරකම සිදුවී ඇත්තේ අද දහවල් 12.50ට පමණ අතර එම අවස්ථාවේදීම අධිකරණය ඉදිරිපිට රථ වාහන රාජකාරියේ යෙදෙන කෙසෙල්ලත්ත පොලිසියේ නිලධාරීන් විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට භාරදී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරීය හලාවත ප්‍රදේශයේ බව පොලිසිය කියයි.
විහාරස්ථානයට ඇතුළු වී ඇති කාන්තාව පින් කැටය කඩා එහි තිබූ මුදල් වැනි පාර්සලයක් තවත් කාන්තාවකට ලබා දී ඇති බව ඇසින් දුටු සාක්ෂිකාරිය සඳහන් කරයි.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසාවිය ඉදිරිපිට පිංකැටේ කැඩූ කතුන් 2ක් මාට්ටු
Prabha Wednesday, 13 March 2024 01:47 PM
මේ මිනිස්සුන්ට පින්කැට කඩන්නේ නැතිව බැංකුවක් කැඩුවා නම් ඉවරනේ...
පිටිගල මිලානෝ Wednesday, 13 March 2024 03:46 PM
පංසලට මොකටද සල්ලි…?