කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට යාබද ගොඩනැගිල්ලේ බුරුවා ගැසූ ඉදිකිරීම් සේවකයන් හය දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය.
සියලු දෙනාම වරද පිළිගත්හ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට යාබද ගොඩනැගිල්ලේ බුරුවා ගැසූ ඉදිකිරීම් සේවකයන් හය දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය.
සියලු දෙනාම වරද පිළිගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙයක් මම දන්නා කෙනෙකුටත් උනා. බුරුවා ගහපු තැනකට පොලිසියෙන් පැන්නහම බුරුවා ගහපු අය පැනලා දුවලා, ඒ පාරේ ගිය මම දන්න කෙනෙක්වත් පොලිසි අරන් ගිහින් උසාවි දැම්මා. එයා බුරු ගහන්න ගියේ නැති උනත් වරද පිළි අරන් දඩ ගෙවලා ඇවිත් තිබුනා නිවැරදි කාරයා කිව්වා නම් සමහරවිට මේ වෙනකොටත් නඩු කියන්න වෙනවා.(නදී)
මොන විහිළුද? කුඩු කන්ටේනර් පිටින් ගෙන්වනවා, එතනෝල් බැරල් පිටින්, ඒවා අල්ලන්න වෙලාවක් නෑ. බුරුවා ගහපු මේසන් බාස්ල අල්ලනවා.(නදී)
පිරිසක් උසාවිය ළඟ බුරුවා ගසා පොලිසියට කොටුවෙලා, පොලිස් කොස්තාපල් උසාවි භූමියේදී අල්ලස් අරන් අල්ලස් දෙපාර්තුමේන්තුවට කොටුවෙලා, අල්ලස් දෙපාර්තුමේන්තුවේ ලොක්කත් කොක්කකට මාට්ටු වෙලා කියල තව ආරංචියක් තියෙනවා.(නදී)
රු;100 ක්ද , ඕක මොකක්ද කජ්ජක්නේ (දී)
කව්ද අප්පේ මේක ඇල්ලුවේ.(නදී)
ළඟ තියෙන දේට කලින් දුර දේ හොයන්න ගියාම අපරාද ලගම සිද්ධ වෙනකම් දන්නේ නැහැ.(නදී)
වැඩේට තෝර ගත්ත තැන හොඳයි. දඩ ගෙවන්න ලේසියිනෙ.(නදී)
අයියෝ රු 100ට වඩා ඔට්ටු අල්ලන්නත් ඇති දඩයනම් අන්තිම මදි (දී)